Colombo to London by road 1969

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ කියන්න යන්නේ 1969 දී උන සුපිරිම ගොඩබිම් මුහුදු සංචාරයක් ගැනයි. මේ සංචාරකයෝ දෙදෙනා වෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයන්. ඔවුන් නමින් බ්රූස් තෝමස් හා ස්ටුවර්ට් හාර්පර් නම් වෙනවා. මොවුන් දෙදෙනා හමු වන්නේ 1967දි ඕස්ට්‍රේලියාවේ පිටිසර මිණුම් කටයුතු සඳහා යෙදී සිටියදී. ඔවුන් දෙදෙනාගෙන් සිහිනයක් තමයි කවදා හෝ ඉන්දියාවේ සිට එංගලන්තේ ලන්ඩන් නුවර දක්වා ගොඩබිමෙන් සංචාරයක් සඳහා යෙදෙන්න. අවුරුද්දක සැලසුමකින් පසුව මොවුන් මේ ගමන සඳහා ඩොලර් 175 වියදම් කරමින් ෆියට් වර්ගයේ මල්ටිපා 600 වර්ගයේ කුඩා වෑන් රථයක් මිලදී ගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දියාවට එවකට නැව් නැති නිසා ඔවුනග ඕස්ට්‍රේලියාවේ සිට හොංග්කොන් සිංගප්පූරුව ලංකාවේ කොළඹට පැමිණීමට සිදු උනා. මේ ඒ සංචාරයේ ඔවුන් ගත්තු ෆොටෝ 1800 කින් ෆොටෝ 200 ගණනක් පමණයි ප්‍රදර්ශනය උනේ. මේ ඒ සංචාරේ පින්තූර.

    ෆියට් 600 මල්ටිපා වෑන් රථය 1968 දී ඕස්ට්‍රේලියාවේ කැන්බරා වලදී
    9030938354_83fdba1ff9_b.jpg


    බ්රූස් තෝමස් හා ස්ටුවර්ට් හාර්පර්
    8956395224_675e6bcd96_b.jpg


    හොංග්කොන් වරාය
    8955412503_dc7d6620f6_b.jpg


    කොව්ලූන්, හොංග්කොන් 1969
    8956648616_801a683057_b.jpg


    8956676378_dc70746c4b_b.jpg


    සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා යන නැව.
    8956689266_d721fab4da_b.jpg


    කොළඹ වරාය 1969
    8957086956_230a54dc4d_b.jpg


    8955902899_52f860ce18_b.jpg


    ගාලු පාර 1969
    8966816986_34a4b82bb2_b.jpg


    ලංකාවේ දකුණු පළාත 1969
    8966918236_91e3a8c7b2_b.jpg


    8966962432_9ccd7ca85e_b.jpg


    තේ වතු 1969
    8965781823_4f7ab7f366_b.jpg


    8965789395_74d5f78d76_b.jpg


    8966988746_ab68ae5e7a_b.jpg


    8965808023_6594cf8036_b.jpg


    සීගිරිය
    8965839297_ee177412ef_b.jpg


    8967049850_f05c288945_b.jpg


    8967065858_a7449ca073_b.jpg


    8967079834_fdd5905bb7_b.jpg


    ගල් විහාරය - පොළොන්නරුව 1969
    8965908741_ae633c7ef5_b.jpg


    රුවන්මැලිසෑය – අනුරාධපුරය 1969
    8965921001_db9b2577de_b.jpg


    තලෙයිමන්නාරම් ජැටිය 1969
    8965936131_47f0a1674a_b.jpg


    8967134774_29fc4b481c_b.jpg


    රාමේශ්වරම් - ඉන්දියාව 1969
    8965953151_b9de2015a4_b.jpg


    8967150890_59381e40c2_b.jpg


    8967157596_00395aa744_b.jpg


    කේරළය
    8973751399_b3b9e2cb1e_b.jpg


    මයිසූර්
    8975058537_66942dbca1_b.jpg


    මන්දු
    8982546819_b016bc94f3_b.jpg


    ජායිපූර්
    8983757404_0a089a193d_b.jpg


    රාජස්තානය
    8982594275_8b756cdb1b_b.jpg


    ටජ් මහාල් - ආග්‍රා
    8991261941_328fc83e04_b.jpg


    නව දිල්ලිය
    9002962146_c5f12c1512_b.jpg


    බෝත්නාත් - නේපාලය 1969
    8992612570_f42f975a34_b.jpg


    ජම්රුඩ් - පාකිස්ථානය 1969
    9003036008_c1bd0a1ff6_b.jpg


    කයිබර් පාස් - පාකිස්ථානය 1969
    9001905655_d0485e11df_b.jpg


    9001913501_879345898d_b.jpg


    9003099350_a63d4bde3f_b.jpg


    කාබුල් නදිය - ඇෆ්ඝනිස්තානය 1969
    9003120442_be9de7243a_b.jpg


    හින්දු කුෂ් කඳු 1969
    9003149788_7948591e83_b.jpg


    කාබුල් නුවර - ඇෆ්ඝනිස්තානය 1969
    9001987195_33965980e2_b.jpg


    9002017375_9c237233c4_b.jpg


    9002040129_ccb794290f_b.jpg


    ඇෆ්ඝනිස්ථානය හා ඉරාන දේශ සීමාව
    9002048585_ff07183fae_b.jpg


    ඉමාම් රෙෂා - ඉරානය 1969
    9012484932_d39212bb60_b.jpg


    ටෙහෙරාන් නුවර යන අතර මග
    9011313871_5d887bf3f0_b.jpg


    කුඔම් - ඉරානය
    9011325681_c59a6e8e7e_b.jpg


    ඉරානයේ චුබි පාලම
    9012610700_079a045bf8_b.jpg


    ඉරානේ නටබුන්
    9011699209_a678b56613_b.jpg


    9011718545_5312ac8bbb_b.jpg


    9011725137_4aa257347c_b.jpg


    9012917034_db1ac722da_b.jpg


    9012929350_99191d898f_b.jpg


    ශිරාස් - ඉරානය
    9011754035_cafb66ef00_b.jpg


    පොඩි රෙපයාර් එකක් වගේ
    9012958110_433c717ff4_b.jpg


    තුර්කි දේශ සීමාව
    9011789315_014e98265d_b.jpg


    9011794977_c60eac4547_b.jpg


    9021675630_c4fed2916b_b.jpg


    9021681474_89fb2394d0_b.jpg


    බේබුට් - තුර්කිය
    9021686700_a4d14f2833_b.jpg


    9021704730_a8e7976186_b.jpg


    බ්ලැක් කෝස්ට් - තුර්කිය
    9019488819_c1d11d91b1_b.jpg


    නැවතත් ෆෙරියක් වෙත. තුර්කියේ යුරෝපේ කොටස සඳහා පිටත් වෙන්න යන්නේ
    9019526303_5322baa8ff_b.jpg


    තුර්කියේ නිල් පල්ලිය
    9022731426_9fc2393fcc_b.jpg


    9022743130_7a49801c52_b.jpg


    තුර්කියේ ලොකු එන්ජින් රෙපයාර් එකක් උනා ලු
    9030475132_77787797b2_b.jpg


    තෙරුම්පොල්. මේ ස්ථානයේ කුඩා ස්පාර්ටන් හමුදාවක් විශාල පර්සියානු හමුදාවක් මෙල්ල කරපු ස්ථානයලු.
    9028255325_54a2745eb3_b.jpg


    දැන් ග්‍රීසියේ
    9028275867_97f9bcaf61_b.jpg


    ග්‍රීසියේ නටඹුන්
    9030513242_2cb310ae80_b.jpg


    9030534346_b26fb3b715_b.jpg


    කොරින්ත් නැව් පාර
    9028361415_7c8a01ed4d_b.jpg


    ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන
    9030633146_43cabb2219_b.jpg


    ආපහු රෙපයාර් එකක් ලු. හපොයි
    9028494097_9fbc6d22d6_b.jpg


    පොමෙපේ
    9030732006_6475c3d442_b.jpg


    9030737460_f2957c899d_b.jpg


    :baffled::(:(:(
    9028514359_2b06a1d037_b.jpg


    රෝමය
    9030758066_fb538609aa_b.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    9028533155_63ca9862fb_b.jpg


    9030786844_bcae4c0735_b.jpg


    9030833918_422c111cce_b.jpg


    9028619099_3b7ee58eb8_b.jpg


    9030857364_3986cbedd6_b.jpg


    මිලාන් නුවර
    9028634627_89c311f9d2_b.jpg


    ස්විට්සර්ලන්තයේ සාන්ත ගොතර්ඩ්
    9030875056_11b65348a6_b.jpg


    ජර්මනිය
    9028651429_a910dce685_b.jpg


    බෙල්ජියම බලා
    9030885776_4070d51274_b.jpg


    ලන්ඩන් නුවර
    9030895606_9baa207a7e_b.jpg


    ලන්ඩන් ආවට පස්සේ මේ ෆියට් රථය අනතුරකට පත් උනා. ඊට පස්සේ දිව්වේ නෑ. :(
    9028680075_fd8d945be9_b.jpg


    9030911518_f67f443ffe_b.jpg

    මම දැම්මේ පින්තූරු පොඩ්ඩයි. මේ පහල ලින්ක් එකෙන් ඔක්කොම පින්තූරු බලා ගන්න පුළුවන්
    Code:
    https://www.flickr.com/photos/96982658@N05/sets/72157633942678814/


    මෙයාලා මේ ගමනේදී පාවිච්චි කරපු කැමරා දෙක තමයි මේ

    nikon_f_7399117.jpg


    24.2.2009picture2.jpg
     
    Last edited:
    • Like
    Reactions: djprabhath

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ado patta machan...tfs..apitath mehema yanna thiyenawa nam..

    ආයෙත් අහලා. ෆුල් ෆන් ඇති ඒ කාලේ

    wooow great post thanks for sharing !

    :love::love::love::love:

    වෙල්කම් බ්‍රෝ

    Good Post Bro...

    තෑන්ක්ස්

    pissuma korane. maarama sira.

    :P:P

    appreciate your effort mcn.. thank u very much for sharing... maru wandiyane :D

    ඔව් මචන් මරු වන්ඩිය. කොමෙන්ට් එකට ගොඩක් ස්තූති මචන්

    TFS REP+5

    තෑන්ක්ස්

    niyami machan

    එළ මචන්

    Thanks sahoo patta post ekak.........

    වෙල්කම් සහෝ


    ;);)

    Wadagath thread danawa oya
    Keep it up aiye.:)
    TFS :)

    ස්තූති මලයන්ඩි. ;)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ara kurudu kola Mitiyak oluwa uda thiyagena inna podi Lamaya south vala Meetiyagoda kenek. Dan Kotipathi Kurudu Mudalali kenek.