මැෂින් අරන් බඩ අඩු කරගන්නවාට වඩා හොඳයි මචන් රෑට කන කෑම ගොඩක් එළවලු, ග්‍රිල් කරපු මාළු වගේ කනවා නම්. උදේට ලෝ ෆැට් කිරි එක්ක ඕට්ස් කාපන් හැම දාම. දවල්ට බත් කෑවට අවුලක් නෑ. KFC, මැක් ඩොනල්ඩ්ස් පැත්ත පළාතේ යන්න එපා. තෙල් කෑම අඩු කරපන්. හොඳට කෙඳි සහිත කෑම කාපන්. උදේ නැගිට්ට ගමන් හිස් බඩට ලා උණු වතුර...