1. R

    ඩුබායි

    ඔව්. ඩුබායි වල තෙල් අඩුයි එත් එහෙ එමීර් අනාගතේ අල්ලලා ඉවරයි. අනන් මනං ගසා කෑම් නෑ කොහෙවත් පට්ට දියුණුවක් තියෙන්නේ. අනික ඩුබායි වල එයාර් පොර්ට් එක සුපිරිම සුපිරි. අනික් අරාබි රටවල් දැන් තමයි නැගිටලා එන්නේ. එත් පොඩි පඩි තියන මිනිස්සුත් ඉන්නවා. ගොඩක් දුක් විඳිනවා මම දන්න විදියට. ලංකාවේ සෑහෙන දෙනෙක්...
  2. R

    ඩුබායි

    ඒ ඉස්සර මචන්. දැන් නං හිතාගන්නවත් බෑ ඩුබායි වල දියුණුව. ගොඩක් වැඩ කරන්නේ පිට මිනිස්සු.
  3. R

    Oman Jobs,Living

    ඕමාන හොඳයි මචන්. අඩුම ගානේ රියල් 500ක් හම්බුනොත් ඉඳුම් හිටුම් එක්ක ගොඩ තමයි. නැත්තන් වැඩක් වෙන්නේ නෑ. ඉතුරුවක් කරගන්න පුළුවන්. මෙහෙට ඇවිත් ලයිසන් ගත්තම තව ගොඩ යන්න පුළුවන්. මෙහෙ කන්න බොන්න තමන්ගේ ආගම අදහන්න උපරිම නිදහස තියනවා.
  4. R

    ඩුබායි

    මම ගිය ඊද් එකට යන්න හිටියේ කරුමෙට උන හෙම්බා හැදුන නිසා යන්න බැරි උනා මචන්. මෙදා සැරේ දවස් 10ක් හම්බුනා නිසා කොහොමහරි යනවා කියලා හිතලා ගියා. අඩු බජට් එකට ගියේ මචන් සල්ලිත් ඉතුරු උනා.
  5. R

    ඩුබායි

    දැන් යන්නේ ලෝකේ උසම බිල්ඩිම බලන්න. ඒ තමයි බර්ජ් ඛලීෆා. උසින් අඩි 2,722ලු. හදන්න පටන් ගන්නේ සැප්තැම්බර් 21, 2004. මේකේ නිර්මාණය ඇමරිකාවේ චිකාගෝ වල ස්කිඩ්මෝර් ඔවින්ස් හා මෙරිල් කියන සමාගමේ ඒඩ්රියන් ස්මිත් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හදලා තියෙන්නේ සැම්සුන් කන්ස්ට්‍රක්ෂන් කියන කොරියානු සමාගමයි...
  6. R

    ඩුබායි

    දැන් මේ යන්නේ ඩුබායි මෝල් එකට. මුළු ලෝකෙම වර්ගඵලය අනුව ලොකුම මෝල් එකලු. කිව්වත් වගේ පිස්සු හැදෙනවා. මෝල් එකට යන්න පුළුවන් මෙට්‍රෝ එකෙන්ම. බර්ජ් ඛලීෆා ස්ටේෂන් එකේ බැහැලා ගුවන් පාලමකින් යන්න ඕනේ. එතන ඉඳලා මීටර් 800ක් වගේ ඇවිදින්න ඕනේ මෝල් එකට. මුළු මෝල් එකම පට්ට කූල් වෙන්න ඒසී කරලා තියෙන්නේ. හිතා...
  7. R

    ඩුබායි

    මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා, හම්බ කරපු සල්ලි මා ලගයි හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා, හම්බ කරපු සල්ලි මා ලගයි මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව, හිතේ අමාරුවෙන් හිටියේ මං... ඒක ඉතින් මේ දවස් වල බොහොම ජනප්‍රියම සින්දුවක්නේ. :D:D ඔන්න මචන් ලා මචී ලා මම මේ...
  8. R

    බව්වෙක්

    මේ බව්වා ඉන්දියාවේ තාර වලකට වැටිලා හෙලවෙන්න බැරුව ඉන්න වෙලාවක ඒ බව්වාට උදව් කරපු කට්ටියක් තමයි මේ 25Jo-DPfYWg
  9. R

    -Malaika Arora Khan Maxim Magazine October 2014 Pics-

    Salman Khange sister in law
  10. R

    ජනෙල්_නැති_ප්ලේන් - Windowless Plane

    පට්ට ත්‍රෙඩ් එක මල්ලි
  11. R

    තායිලන්තේ +21

    දැන් හරි
  12. R

    තායිලන්තේ +21

    හරිම දුක සිදුවීමක්. තායිලන්තේ සංචාරය සඳහා පසුගිය මාසේ ගිය බ්‍රිතාන්‍ය ජාතික යුවලක් පහුගිය මාසේ තායිලන්තේ කෝ ටාහෝ දුපතේ ඉතා බිහිසුණු ලෙස ඝාතනය කර තිබී සොයාගත්තා. මාසයකට පසුව ඔවුන්ගේ ඝාතකයන් පොලීසිය විසින් අල්ලා ගනු ලැබුවේ ඊයේ. ඔවුන් පාපොච්චාරණ කරනු ලැබුවා ඔවුන් විසින් 24 හැවිරිදි ඩේවිඩ් මිලර් හා...
  13. R

    Colombo Monorail Project - no more dirty CTB & Indian buses

    බස් දැම්මට කොළඹ ට්‍රැෆික් එක අඩු වෙන්නේ නෑ නේ මචන්. කොළඹ තද බදේ අඩුකරන්න මේවගේ ප්‍රොජෙක්ට් එකක් නියමයි. හරියට උනොත් ගොඩ
  14. R

    Colombo Monorail Project - no more dirty CTB & Indian buses

    අනිවාර්යෙන්ම මොනෝ රේල් එකක් කොළඹ පිටකොටුවේ ඉඳලා ගාලු පාරේ රත්මලාන, නුගේගොඩ, බත්තරමුල්ල වෙනකන් වත් තියනවා නං සෑහෙන දුරට රටේ මිනිස්සුන්ගේ සල්ලි වෙලාව ඉතුරු වෙනවා. ;)
  15. R

    Amazing Paper Art

    WOW
  16. R

    Sri Lankan Air Taxi....

    දැන් ශ්‍රීලංකන් එයාර් ටැක්සි නෑ මචන්. කරන්නේ සිනමන් එයාර් එකෙන් තමයි ඒ සර්විස් එකම http://www.cinnamonair.com/

    No contents