උබේ ප්‍රශ්ණය පැහැදිලියි නමුත් ඒක කරන්න බෑ මොකද type එක අනුව දාන්න ඕනේ නම් Tables දෙකක් ඕනේ ඊට පස්සේ ඒක One to One විදියට Relationship එක හදන්න. නමුත් Relationship එකට Primary Key එකක් ඕනේ ඔය විදියට Relationship හදන්න බෑ. ඒක නිසා හොදම වැඩේ වෙන වෙනම tables වල දාන්නේ නැතුව Display කරනකොට විතරක්...