නුගේගොඩ හරියෙ කෙල්ල එක්ක යන්න

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    නුගේගොඩ හරියෙ කෙල්ල එක්ක යන්න

    මචන්ලා, නුගේගොඩ පැත්තේ නැද්ද කෙල්ල එක්ක වෙලාව ගත කරන්න යන්න පුළුවන් තැනක්? :)
    Royal Institute එක ගාව park එකක් තියෙනවලු, එක ගැන දන්න අය ඉන්නවද? හොඳද ඒ place එක?
    දන්නවනම් කියල යන්න....

    බොහොම ස්තුතියි! :)
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    පිස්සුද බන් එක childrens park එකක්... එකට යන්න දෙන්නේ නෑ couples වලට.. නුගේගොඩ නම් ඉතින් metro film hall එක තියෙනවා.. එතනට තමා ගොඩක් අය සෙට් වෙන්නේ.. ඇතුලට වෙන්න හින්ද shape...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    පිස්සුද බන් එක childrens park එකක්... එකට යන්න දෙන්නේ නෑ couples වලට.. නුගේගොඩ නම් ඉතින් metro film hall එක තියෙනවා.. එතනට තමා ගොඩක් අය සෙට් වෙන්නේ.. ඇතුලට වෙන්න හින්ද shape...
    ah children's park ekakda.. lol.. kawuda ban owa danne.. renovate karanakota man hithuwe normal park ekak kiyala.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    පිස්සුද බන් එක childrens park එකක්... එකට යන්න දෙන්නේ නෑ couples වලට.. නුගේගොඩ නම් ඉතින් metro film hall එක තියෙනවා.. එතනට තමා ගොඩක් අය සෙට් වෙන්නේ.. ඇතුලට වෙන්න හින්ද shape...

    hehe :D
    metro film hall eka hodada ban? :D btw box hodada? ;)
     
    FUC_

    Banned
    Nov 24, 2012
    250
    20
    0
    ubalata thawa 11 month walin wage ekata yanna puluwan.......danma ba.......( podi ekath aran pala) eka Child park ekak :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    නුගේගොඩ පොලිසියට පලයන්
    ඕන තරම් වෙලා ඉන්න පුලුවන්