High end games පරණ computer එකක ගහන්න.
මම අද කියන්න යන්නෙ සිරා cloud gaming site එකක් ගැන.
හැබැයි මම හිතන්නේ මේකට හොඳ Internet connection එකක් ඕනෙ.
Could gaming වලදි අපි කරන්නෙ server එකක් හරහා ඒ අයගෙ තියන high end computer එකක games play එක කරන එක.
Internet එක හරහා අපේ keyboard, mouse control commands එහෙට යවලා game video, audio දෙක විතරක් online video එකක් බලනවා වගේ අපිට එවනවා.
මේ site එක මම පුද්ගලිකවම භාවිත කරන නිසා තමයි මම එළකිරි එකේ අයට මේක recommend කරන්නේ.
උදාහරණයක් විදිහට Assasin's creed revelation full graphic දාලා මගේ පරණ notebook එකෙත් play කලා
. ඒකේ GTA sanandrias වත් slow නොවී ගහන්න බෑ.
මම කැමතිම එක තමයි අනෙක් අය games play හැටි අපිට බලන්න පුලුවන්. mike එකෙන් games ගහන අයට හුරේ පාරක් දාන්න හරි හූ පාරක් දාන්න හරි පුලුවන්
. යාලුවො add කරන් සෙට් වෙලා games ගහන්නත් පුලුවන්.
හොඳ games ගහන්න සල්ලි දීලා ගන්න ඕනෙ. ඒත් හුඟක් games trial play කරන්න පුලුවන් මේකෙ. අනෙක අඩු ගානට හොඳ deals තියනවා.
Site එකෙන් පොඩි programme එකක් install කරන්න ඕනෙ ඉස්සේල්ල. ඒට පස්සේ ඉතින් සිරා ආතල් එක.
http://www.onlive.com/about
මේකෙ ඒක ගැන ඔක්කොම විස්තර කියන්න අමාරුයි. හැබැයි සතයක් වියදම් කර්න්නෙ නැතුව හොඳ ආතල් එකක් ගන්න පුලුවන්. කොච්චර සිරාද කිව්වොත් මම අන්තිමට games කිහිපයක් සල්ලි දීලා ගත්ත ගාන අඩු උනාම.
ලංකාවෙ ඉන්න යාලුවෙක් මේක try කරලා කියන්නකො.
මේකට port forwarding ගැන විස්තර ඕනෙනම් මට pm පාරක් දාන්න.
මම අද කියන්න යන්නෙ සිරා cloud gaming site එකක් ගැන.
හැබැයි මම හිතන්නේ මේකට හොඳ Internet connection එකක් ඕනෙ.

Could gaming වලදි අපි කරන්නෙ server එකක් හරහා ඒ අයගෙ තියන high end computer එකක games play එක කරන එක.
Internet එක හරහා අපේ keyboard, mouse control commands එහෙට යවලා game video, audio දෙක විතරක් online video එකක් බලනවා වගේ අපිට එවනවා.
මේ site එක මම පුද්ගලිකවම භාවිත කරන නිසා තමයි මම එළකිරි එකේ අයට මේක recommend කරන්නේ.
උදාහරණයක් විදිහට Assasin's creed revelation full graphic දාලා මගේ පරණ notebook එකෙත් play කලා
. ඒකේ GTA sanandrias වත් slow නොවී ගහන්න බෑ.
මම කැමතිම එක තමයි අනෙක් අය games play හැටි අපිට බලන්න පුලුවන්. mike එකෙන් games ගහන අයට හුරේ පාරක් දාන්න හරි හූ පාරක් දාන්න හරි පුලුවන්
. යාලුවො add කරන් සෙට් වෙලා games ගහන්නත් පුලුවන්.හොඳ games ගහන්න සල්ලි දීලා ගන්න ඕනෙ. ඒත් හුඟක් games trial play කරන්න පුලුවන් මේකෙ. අනෙක අඩු ගානට හොඳ deals තියනවා.
Site එකෙන් පොඩි programme එකක් install කරන්න ඕනෙ ඉස්සේල්ල. ඒට පස්සේ ඉතින් සිරා ආතල් එක.
http://www.onlive.com/about
මේකෙ ඒක ගැන ඔක්කොම විස්තර කියන්න අමාරුයි. හැබැයි සතයක් වියදම් කර්න්නෙ නැතුව හොඳ ආතල් එකක් ගන්න පුලුවන්. කොච්චර සිරාද කිව්වොත් මම අන්තිමට games කිහිපයක් සල්ලි දීලා ගත්ත ගාන අඩු උනාම.
ලංකාවෙ ඉන්න යාලුවෙක් මේක try කරලා කියන්නකො.
මේකට port forwarding ගැන විස්තර ඕනෙනම් මට pm පාරක් දාන්න.
Last edited:

It seems ping rate is too high