ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත
සැකකරු, දැරියව කොල්ලුපිටිය යුනිටි ප්ලාසා එක අසලදී මෝටර් රථයට නංවා ගන්නා විට ඇය දරුවෙක් බව පෙනී නැහැ. සැකකරු දැරිය රැගෙන ගිය අවානා රිසෝට් හෝටලයේ කෝපි අවන්හලේ කොපි බොනකොට ඔහුට මේ ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. පසුව ලිංගික කටයුතු සඳහා කාමරයක් වෙන් කරවාගෙන...