ඕකට හේතුව https විදිහට ඇඩ්රස් එක තිබ්බොත් ඒ කියන්නෙ ඒක secure site එකක් data encrypt වෙලා යන්නෙ. එතකොට මේ සයිට් එක හරි එකද කියල firefox බලන්නෙ site එකෙන් send කරන certificate එකෙන්. ඒකෙ expire වුනාමත් මේ වගේ ප්රශ්ණ එනවා. ඒක් ඉතින් fb වගේ සයිට් එකක් එහෙම expire වෙයිද? නේද?
ඕනෙ නම් ඕකේ technical...