මේ dvd එක රු1000 යි. සල්ලි නෑ ගන්න. ගත්තුකෙනෙක් share කරපල්ලකෝ.
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Feb 8, 2015 #1 මේ dvd එක රු1000 යි. සල්ලි නෑ ගන්න. ගත්තුකෙනෙක් share කරපල්ලකෝ.
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Feb 8, 2015 #3 mcwolfe said: Click to expand... +
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 8, 2015 #4 උඹ ඕවද යකෝ අහන්නෙ.. ඔය පොඩි උන්ට අහන්න හදපුවනේ..
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Feb 8, 2015 #5 crazybuddy said: උඹ ඕවද යකෝ අහන්නෙ.. ඔය පොඩි උන්ට අහන්න හදපුවනේ.. Click to expand... පොඩි එකෙකුට තමයි මචං
crazybuddy said: උඹ ඕවද යකෝ අහන්නෙ.. ඔය පොඩි උන්ට අහන්න හදපුවනේ.. Click to expand... පොඩි එකෙකුට තමයි මචං
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 8, 2015 #6 crazybuddy said: උඹ ඕවද යකෝ අහන්නෙ.. ඔය පොඩි උන්ට අහන්න හදපුවනේ.. Click to expand...
roshan bro Well-known member Oct 25, 2012 2,198 269 83 Kandy Feb 8, 2015 #7 podi ekata aran dena ekath nikan hoyanta epa bola salli dila ganin
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Feb 8, 2015 #8 සල්ල දීලා ගනිං බං ඔය ගෑනු කෙනා හෙන ගේමක් දෙනවා ඕවා හදන්න. අනික පොඩි ලමයෙක්ට ඉගනගන්න දෙයක්නෙ.
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Feb 8, 2015 #9 roshan bro said: podi ekata aran dena ekath nikan hoyanta epa bola salli dila ganin Click to expand... වැරදි වැඩකට නෙමෙයි මචං හොයන්නෙ. රු1000 ක් නෙ බං. මේ දවස්වල ධනපාල ආගිය අතක් නෑ.
roshan bro said: podi ekata aran dena ekath nikan hoyanta epa bola salli dila ganin Click to expand... වැරදි වැඩකට නෙමෙයි මචං හොයන්නෙ. රු1000 ක් නෙ බං. මේ දවස්වල ධනපාල ආගිය අතක් නෑ.