මොකක්ද මේ අවුල Windows can not access ? network error

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මොකක්ද මේ අවුල Windows can not access ? network error

    cross cable එකක් පාවිච්චි කරලා computer දෙකක ip මරුකරල ගහල share කරල computer දෙක network කරගත්ත data transfer කරගන්න. ඒත් දැන් මෙන්න මෙහෙම එකක් එනව. Windows can not access \\192.168.1.2\c you do not have permission to access \\192.168.1.2\c Contact your network administrator to request access. දැන් මොනව කරත් ඔය error එක එනවා. කොච්චර කරත් හරියන්නෑ. networking expert කෙනෙක් කියනවද මේක හදාගන්නේ කොහොමද කියලා. ලොකු උදවුවක්. පොඩි දෙයක් ඇත්තේ ඒත් හොයාගන්න බෑ.permission වල ප්‍රශ්නයක් මන් හිතන විදියට. (Windows 7 වල):confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මැෂින් දෙකේම එකම OS එක තියනවනම් ලොකු කේස් එකක් නෑ බන්..

    win + r වලින් RUN අරගෙන අනෙත් මැෂින් එකේ computer name එක ‍\\ මුලට දීල enter කරන්න
    (Normal patch කේබල් එකෙන් බඩු වැඩ)
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    @Uthmaxer thank you මචන් reply එකට but

    @Uthmaxer thank you මචන් reply එකට. ඒත් එක මැශින් එකක තියෙන්නෙ windows 7 starter 32 bit එකක් එකේ. අනිත් එක windows 7 ultimate 64 bit එක.. වැඩ කරන්නෙ නෑනෙ මචන් අර error එකම එනව හැම වෙලාවකම. මොකද කරන්න ඔනෙ ?
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Uthmaxer

    මැෂින් දෙකේම එකම OS එක තියනවනම් ලොකු කේස් එකක් නෑ බන්..

    win + r වලින් RUN අරගෙන අනෙත් මැෂින් එකේ computer name එක ‍\\ මුලට දීල enter කරන්න
    (Normal patch කේබල් එකෙන් බඩු වැඩ)
    @Uthmaxer thank you මචන් reply එකට. ඒත් එක මැශින් එකක තියෙන්නෙ windows 7 starter 32 bit එකක් එකේ. අනිත් එක windows 7 ultimate 64 bit එක.. වැඩ කරන්නෙ නෑනෙ මචන් අර error එකම එනව හැම වෙලාවකම. මොකද කරන්න ඔනෙ ?
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    @Kudnadun thank you මචන් reply එකට

    Permission case 1k wenna oni ..
    NTFS Permission Haduwada??
    Share Permission and NTFS permission 2ma Hadanna
    @Kudnadun thank you මචන් reply එකට
    ඒගැන දන්නෑනෙ මචන් කොහොමද ඒක කරන්නෙ ???
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    @ගයාන් ලක්මාල්

    ගයාන් ලක්මාල්;17862666 said:
    step 1

    pc 2 ම control panel ------ network and sharing center --------- advance sharing settings ගිහින් file sharing on කරලද බලන්න.
    @ගයාන් ලක්මාල් thank you මචන් ඔක්කෝම ඕන් කරල තියෙන්නෙ මචන් password protected නුත් off කරල තියෙන්නෙ මචන් මොකක්ද අවුල ?

     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    firewall case ekakda ?

    මචන්ල firewall වලින් මොකක් හරි වෙනස් කරන්න තියෙනවද ? එහෙම දෙයක් වෙන්න බැරිද ???
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    @Kudnadun thank you මචන් reply එකට
    ඒගැන දන්නෑනෙ මචන් කොහොමද ඒක කරන්නෙ ???
    Share කරන්න ඔනී folder 1a උඩ right click කරලා properties අරගෙන එකේ Security Tab 1ta යන්න..
    1e group or user names යටතේ තියෙන 1a edit කරාම එන menu 1e
    everyone නැත්තම් authenticated users ta තියෙන permission modify or read වගේ දෙන්න..
    තේරුණේ නැත්නම් මේක බලන්නකෝ..
    Share.jpg

    මේක අමතක උනෝ...
    share2.jpg
     
    Last edited: