ද්විත්ව පුරවැසියන්ට මැතිවරන තහනම්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ද්විත්ව පුරවැසියන්ට මැතිවරන තහනම්

රජයේ දින 100 වැඩසටහන යටතේ යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා පත් කර ඇති ජාතික විධායක සභාවට තවත් යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂය මාරු කරන අවස්ථාවේදී මන්ත‍්‍රී ධුරය අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කිරීම, ද්විත්ව පුරවැසිභාවය ලද අයෙකුට මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමේ ඉඩ ඇහිරීම යන යෝජනා විධායක සභාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

පුළුල් සමාජ, ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පසුගිය 15 වන දා මෙම ජාතික විධායක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළමු වරට රැස්වුණා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් යන සාමාජිකයින් මෙම ජාතික සභාව නියෝජනය කරනු ලබයි.
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අනුර කුමාර බැල්ලිග පුතා මේ අහපිය.‍තෝ වගේ මෝඩ මී හරක් නිසා තමයි රටට කෙල වුනේ.බල්ලො ද්විත්ව පුරවැසියො කියන්නේ මේ රටේ ඉන්න පුරවැසියො.එයාලා පිටරටවල ගිහින් රටවල් දෙකක පුරවැසිකම ගන්නේ ජීවිතය පහසු කරගන්න මිසක් රට පාවා දෙන්න නෙවෙයි බල්ලො.සක්කිලි අනුර බැල්ලිග පුතාගේ අම්මට බල්ලො පෝලිමක් දාගන්න යන්නේ.යකෝ පිටරටවල ඉන්න සිංහලයො රට ගැන කැක්කුම අතහැරලා නෑ.‍තෝ බැසිල්ගේ ගෝඨාගේ මිම්මෙන් හැම එකාම මනින්න එපා වේසාවො.ලංකාවට ක්‍රිකට් ගහන්න පිටරට ගියාම පිටරටවල ඉන්න සිංහලයො දෙන සපෝට් එකවත් ‍තෝ බලලා නැද්ද? තොපි වගේ බල්ලො තමයි දේශපාලනෙන් අතුගාන්න ඕන.පක්ෂ මාරු කරන්න බෑ කියන එක දැනුත් තියෙනවා.නමුත් මංත්‍රී කෙනෙකුට තමන් කැමති තැන පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න පුලුවන්.පක්ෂයේ තීරනයට එරෙහිව චන්දය දෙන්න පුලුවන්.මේවා යකෝ අයිතිවාසිකම්.ආන්ඩුවට පැනලා ඇමතිකම් ගන්න එක වැරදියි.සල්ලි වලට දෙපැත්තට පනින එකත් වැරදී.නමුත් හෘද සාක්ෂියට එකගව චන්දය දෙන්න පුලුවන් කියන එක වෙනස් කරන්න බෑ.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    "ද්විත්ව පුරවැසිභාවය ලද අයෙකුට මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමේ ඉඩ ඇහිරීම"

    සොන්නයෝ අඩන්නේ නැතුව තව පාරක් කියවපන්.....මෝඩ මුසලයා ...බැසිල්ලා , එහෙම USA පුරවැසි කම තියාගෙන මෙහෙ වැරද්දක් කලත් ඊට පස්සේ උට මෙහෙ දඩුවම් කරන්නේ කොහොමද ? අනික කියලා නැහැනේ චන්දෙ දෙන්න බැහැ කියලා....රටට ආදරේනම් ...පුර්ණ ශ්‍රී ලංකික වෙලා රට හදන්න ඕනි.....එකයි මේ කියලා තියෙන්නේ

    දන්න පුකකුත් නැහැ පුකේ හිලකුත් නැහැ කියන්නේ ඕවට
    :P:P:rofl::rofl:
     
    වැරද්දක් මේ රටේ කරලා තියෙනවනම් විදේශිකයෙකුට උනත් දඩුවම් දෙන්න පුලුවන් පොන්ස්.ඒකේ කිසිම නීතිමය බාධාවක් නෑ.නොදන්න පුකවල් කියන්න එපා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    "....රටට ආදරේනම් ...පුර්ණ ශ්‍රී ලංකික වෙලා රට හදන්න ඕනි.....එකයි මේ කියලා තියෙන්නේ

    දන්න පුකකුත් නැහැ පුකේ හිලකුත් නැහැ කියන්නේ ඕවට
    :P:P:rofl::rofl:

    පොන්ස් පූර්න ශ්‍රී ලාංකිකයො තමයි මෙච්චර කල් කෙලෙව්වේ.පූර්න අර්ධ කියලා නෑ.රටට වැඩක් කරනවනම් එච්චරයි.පහුගිය ආන්ඩුව එලවන්න විදේශ රටවල හිටපු ලංකාවේ මාධ්‍යවේදීන් තමයි වැඩක් කරේ.රට ඇතුලේ හිටපු බහුතරය කඩේ ගිය එකයි කරේ.
    බැසිලාගේ මිම්මෙන් මිනිස්සු මනින්න බෑ.අනිත් එක මේක ගෝලීය කරනය වෙන ලෝකයක්.ඒක නිසා මිනිස්සුන්ගේ සංචරනය වේගවත්,ලෝකයම ඒකාබද්ධ වෙන්න අනිවාර්යෙන්ම ඉදිරියේ සිදුවෙනවා.නැත්නම් අපි ඔක්කොම ඉවරයි.මේකත් අවබෝද කරගනිල්ලා.හෙන්රි ස්ටිල් ඕල්කට් කියන්නේ මේ රටට වැඩ කල ඇමරිකානුවෙක්.බැසිලාගේ මිම්ම අරගෙන පිටරට ඉන්න ලක්ෂ දහයක් වෙන සිංහලයන්ට බැට දෙන්න ආවොත් එදාට අනුරගේ අම්මට පෝලිම් දාන්න වෙනවා.ඉන්න නැතිවෙයි
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ද්විත්ව පුරවැසිකම කියන්නේ ජීවිතය පහසු කරගන්න ගත්ත එකක් මිසක් අනුරගේ අම්මට ෂුකවන්න ගන්න එකක් නෙවෙයි. මේකෙත් ඕන තරම් ඉන්නවා පිටරටවල යන්න පිටරටවල ගිහින් වැඩ කරන්න බලාපොරොත්තු වෙන අය.ගිය අයත් ඉන්නවා.ඒ අය වුනත් තමන්ගේ අයිතිවාසිකම් මේ රටේ තියෙන ඒවා නැති කරගන්න බලාපොරොත්තුවක් නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මම මෛත්‍රීට රනිල්ට කියන්නේ මේකයි.මේ ජෙප්පන්ගේ ගොන් නීතී සම්මත කරවලා පිටරටවල ඉන්න සිංහලයන්ට කෙලවන්න හදන්න එපා.උන්ව නැති කරගන්න එපා. මොකද මහින්දට අවුරුදු දහයකින් වුන එක මෛත්‍රීට දින දහයකින් වෙන්න බැරි කමකුත් නෑ.පහුගිය එවුන්ගේ බොරු දේශප්‍රේමි නීති ඕනී නෑ.රටට වැඩ කරන එකා පුරවැසි කම නැතත් රටට ආදරෙයි.හුඟක් එවුන් රට වෙනුවෙන් පෙනී හිටින්න ගිහින් තියෙන පුරවැසි කමත් නැති කරගත්තා.රටේ ජීවත්වීමේ අයිතිය නැති වුනා.ද්විත්ව පුරවැසියන් මේ රටට කරලා තියෙන වැරද්ද මොකක්ද? බැසිලා ගෝටා රාජපක්ෂලාගේ බ්‍රදර්ස්ලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    I think Gota, SF are not American citizens or duel citizens. They are SL citizens They are permanent residents (PR) of USA (PR should be renewed every 5 years, that is why SF went USA to renew).

    PR and citizen are two different things.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තොට JVP එකත් එක්ක වෙනම අවුලක් ඇති. JVP එක වැඩක් කරන්නෙ නෑ හේතුවක් නැතුව. මොකද තොපි වගේ ගොන්නු නෑ ඒකෙ..
    යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂය මාරු කරන අවස්ථාවේදී මන්ත‍්‍රී ධුරය අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කිරීම නම් අනිවා කරන්නම ඕනෙ..
     
    power

    Member
    Mar 17, 2007
    39
    3
    0
    50

    කොහොමත් මේකෙන් ගම්‍ය වන්නේ ද්විත්ව පුරවැසියන් දේශද්‍රෝහින් පිරිසක් කියලා නේද? නමුත් ඒක එහෙම නෑ.එයාලා දීර්ඝ කාලයක් වෙන රටවල ඉන්නවා.වසර දෙක තුනක් ගියාමත් වෙන රටවල පුරවැසිකම් හිමි වෙනවා.එහෙම වුනා කියලා එයාලා දේශද්‍රෝහින් නම් නෙවෙයි.අනිත් එක දැනටමත් එහෙම අය දේශපාලනය තුල ඉන්නවා.සරත් ෆොන්සේකා එක්කෙනෙක්.ඔහුට ඇමරිකන් ග්‍රීන් කාඩ් එක ඇත.ඒකත් පුරවැසි කමක් තමයි.ග්‍රීන් කාඩ් එකට ඇමරිකන් පුරවැසියෙක් විදිහට සලකන්නේ.ඔක්කොම ඇමරිකන් රයිට්ස් ඒකේ තියෙනවා.එහෙම තියාගෙනත් ඔහු රටේ හමුදාපතිවෙලා යුද්ධය නිම කරාලු.
    අනිත් එක අනුරගේ මේ ගේන යෝජනාව වලංගු නෑ.මොකද මානව හිමිකම් ප්‍රශ්න එනවා.ව්‍යවස්තාවෙන් මානව හිමිකම් කඩ කරන්න බෑ.දැන් හාමුදුරුවන් මැතිවරන අපේක්ෂකයන් වෙන එක වලක්වන්න කියලා නාහිමි වරු මීට අවුරුදු 10කට කලින් යෝජනාවක් ආන්ඩුවට දුන්නා.නමුත් මේක කරන්න චන්ද්‍රිකාට රනිල්ට හෝ මහින්දට බැරි වුනේ එතනත් මානව හිමිකම් තර්කයක් ආපු නිසයි.රනිල් කීවේ ඒක ව්‍යවස්තාවෙන් කරොත් මානව හිමිකම් ප්‍රශ්න සහ නඩුවක් ඇවිත් යම් ආන්දෝලනයක් වෙන්න පුලුවන්.ඒක නිසා එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම චීවර දාරියෙක් පූජකයෙක්ට නාම යෝජනා දෙන්නේ නෑ කියලා.ඒක මේ දක්වා යූන්පි එකතුල කරලා තියෙනවා.අනුරගේ මේ ඉල්ලීම මෝඩ එකක්.කිසි වැඩක් නෑ.බැසිල් දිත්ව පුරවැසියෙක්.හරි ඔහු රට අවැඩක් කරා.ඒකට අනිත් හැමොටම දඩුවම් කරන්න යන්නේ ඇයි.
     
    True....:yes::yes:

    But,

    යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂය මාරු කරන අවස්ථාවේදී මන්ත‍්‍රී ධුරය අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කිරීම නම් අනිවා කරන්නම ඕනෙ.
    .
     
    power

    Member
    Mar 17, 2007
    39
    3
    0
    50
    තොට JVP එකත් එක්ක වෙනම අවුලක් ඇති. JVP එක වැඩක් කරන්නෙ නෑ හේතුවක් නැතුව. මොකද තොපි වගේ ගොන්නු නෑ ඒකෙ..
    යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂය මාරු කරන අවස්ථාවේදී මන්ත‍්‍රී ධුරය අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කිරීම නම් අනිවා කරන්නම ඕනෙ..

    මේකත් කරන්න බෑ.දැන් උනත් පක්ෂය මාරු කරොත් අහෝසි.ඒක නිසා පක්ෂය තුල ඉඳගෙන ආන්ඩුවට සහාය දෙන එක නේද කරන්නේ.අනිත් එක මංත්‍රීවරුන්ට එහෙම කරන්න බෑ කියලා ජේඅර් ව්‍යවස්තාවෙන් එහෙම කරාට ඒක වලංගු වුනේ නෑ,මොකද ඕක එක අතකින් ඒකාධිපතියෙකුට වාසි වෙන්නත් පුලුවන්.ඒකාධිපතියෙක් තුන් දෙකක් හෝ බහුතර බලයෙන් පත් වුනොත් වැරදි කරනකොට ඌව එලවන්න බෑ.ඒක නිසා යහපාලනය තමයි ඇති කරන්න ඕන.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    තොට JVP එකත් එක්ක වෙනම අවුලක් ඇති. JVP එක වැඩක් කරන්නෙ නෑ හේතුවක් නැතුව. මොකද තොපි වගේ ගොන්නු නෑ ඒකෙ..
    යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂය මාරු කරන අවස්ථාවේදී මන්ත‍්‍රී ධුරය අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කිරීම නම් අනිවා කරන්නම ඕනෙ..
    eka ehema karan eka weradi. poddak hithapan den my3 dinapu welawa gena lankawe ehema neethiyak thibunanam . my3 dinapu eken wedak thiyeda . sandaneta 2/3 parliment ekak thibuna. oya neethiya thibunanam ekekwath my3 ta sup karanne nene. :P
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ද්විත්ව පුරවැසිභාවය අරගෙන ලංකාවේ චන්දෙ ඉල්ලන්න එන එකෙකුට රට ගැන 100% ක් වගකීමක් තියේවි ද??? අනුරකුමාර කියල තියෙන්නේ චන්දෙ ඉල්ලන්න අවස්තාව නොදී ඉන්න කියල මිසක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න කියල නෙවෙයි .

    ද්විත්ව පුරවැසිභාවය තියන උදවියට චන්දෙ ඉල්ලන්න අවස්තාවක් තියනවා කියන්නේ ද්විත්ව පුරවැසිභාවය තියන විදේශිකයෙකුට උනත් මැතිවරණයකට ඉදිරිපත්වෙන්න අවස්තාව තියනවා කියන එකයි.

    නිකමට හිතපන් ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තියන අරාබි කාරයෙක් චන්දෙ ඉල්ලුවොත් මොකක් වෙයිද??? ලංකාවේ මුස්ලිම් ජනතාව චන්දෙ නොදී ඉඳියිද???

    දෙයක් කියවල බුද්ධියෙන් තේරුම් ගන්න බැරි උඹල දේශපාලනේ ගැන කතා කරන එක අමු ගොන් වැඩක්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකත් කරන්න බෑ.දැන් උනත් පක්ෂය මාරු කරොත් අහෝසි.ඒක නිසා පක්ෂය තුල ඉඳගෙන ආන්ඩුවට සහාය දෙන එක නේද කරන්නේ.අනිත් එක මංත්‍රීවරුන්ට එහෙම කරන්න බෑ කියලා ජේඅර් ව්‍යවස්තාවෙන් එහෙම කරාට ඒක වලංගු වුනේ නෑ,මොකද ඕක එක අතකින් ඒකාධිපතියෙකුට වාසි වෙන්නත් පුලුවන්.ඒකාධිපතියෙක් තුන් දෙකක් හෝ බහුතර බලයෙන් පත් වුනොත් වැරදි කරනකොට ඌව එලවන්න බෑ.ඒක නිසා යහපාලනය තමයි ඇති කරන්න ඕන.

    මේ ප්‍රශ්නයට විසඳුම නම් මන්ත්‍රීවරයාට පළමුව චන්දයට නාමයෝජනා දුන් පක්ෂයෙන් තමුන්ගේ පාක්ෂිකයෙක් නොවෙයි කියල නීත්‍යානුකුල ප්‍රකාශයක් කරන ක්‍රමවේදයක් තුල මන්ත්‍රීකම අහෝසි වෙන ක්‍රමයක් සකස්විය යුතුයි. එහෙම උනාම සල්ලිවලට ඇමතිකම් වලට මන්ත්‍රීලා බිලීබෑම කරන්න බැහැ . තමුන්ට චන්දෙ දුන්නු පාක්ෂිකයින්ගේ චන්ද වල ගෞරවය සුරකෙනව එහෙම කලොත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    තොට JVP එකත් එක්ක වෙනම අවුලක් ඇති. JVP එක වැඩක් කරන්නෙ නෑ හේතුවක් නැතුව. මොකද තොපි වගේ ගොන්නු නෑ ඒකෙ..
    යම් මන්ත‍්‍රීවරයෙකු පක්ෂය මාරු කරන අවස්ථාවේදී මන්ත‍්‍රී ධුරය අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කිරීම නම් අනිවා කරන්නම ඕනෙ..
    ජේවීපී එකත් පළිගන්න එපායනෙ.

    හේතුව තමා කුමාර් ගුණරත්නම්. උබලගෙ හිතේ ජේ.වී.පී එකේ ඉන්නෙ 100%ක් හොද උන් කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මේකත් කරන්න බෑ.දැන් උනත් පක්ෂය මාරු කරොත් අහෝසි.ඒක නිසා පක්ෂය තුල ඉඳගෙන ආන්ඩුවට සහාය දෙන එක නේද කරන්නේ.අනිත් එක මංත්‍රීවරුන්ට එහෙම කරන්න බෑ කියලා ජේඅර් ව්‍යවස්තාවෙන් එහෙම කරාට ඒක වලංගු වුනේ නෑ,මොකද ඕක එක අතකින් ඒකාධිපතියෙකුට වාසි වෙන්නත් පුලුවන්.ඒකාධිපතියෙක් තුන් දෙකක් හෝ බහුතර බලයෙන් පත් වුනොත් වැරදි කරනකොට ඌව එලවන්න බෑ.ඒක නිසා යහපාලනය තමයි ඇති කරන්න ඕන.

    කතාවට කියනවනෙ වැඩක් කෙරෙන්න ඕනි නැත්තන් බැරිම තැනින් පටන් ගන්න කියල. ජේවීපී එක හැමදාම කරේ ඔය වැඩේ.

    කියන්නෙ අපි උදව් කරන්න හැදුව අපිට උදව් කරේ නෑ කියල. කතාව හරි බැලුවම. මහින්ද නෙවෙයි 100 ඩේ වැඩේ කෙළවන්නෙ මෙයාල. මෙයාලට ඕනි දැනට අතේ ඇගිලි ගානටත් අඩු ආසන ටික පුරවගන්න.
    මෛත්‍රී දින සීය හරියට කරොත් මුලින්ම කෙළවෙන්නෙ මෙයාලට.
    නොකලොත් වැඩිම වාසිය යන්නෙ මෙයාලට.

    ඒකනෙ අපි කිව්වෙ අපිට විතරයි පුළුවන් කියල කියනව ඊගාව මැතිවරණෙදි.

    ජේවීපී එකේ මතය එක්ක යූන්පී එකත් නෑ නිදහස් පක්ශයත් නෑ. එළ හරකයි මී හරකයි කරත්තෙ බැන්ද වගේ තමා. රටම සමාජවාදී වෙනකන් එයාල නවත්තන්නෙ නෑ.
     
    Last edited: