ෆුල් ෆේස් එකක වටිනාකම තේරෙන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා ගිහින් මූන බිම ඇනුනම.. එකේ safety එක කියල වැඩක් නෑ. ඔලුව බේරගන්න ඕන අය ෆුල් ෆේස් දාගන්න. ගාන ගැන හිතන්නේ නැතුව ගන්න එකක්. එත් කොච්චර දේවල් දාගෙන ගියත් වැඩක් නෑ පිස්සෝ වගේ පාරේ යනවා නම්. තමන්ගේ ආරක්ෂාව ගැන තමන් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ.. මම...