හෙල්මට් කේස් එකක්.. Helmet Help..
අපි මේ දේශපාලන ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න වෙලාවේ මේවා අහන එක හරිද මන්ද.. පොඩ්ඩක් වෙලාවක් තිබුනොත් මේකත් බලපල්ලකො.. මම පාවිච්චි කරන්නේ එච්චර හොඳ හෙල්මට් එකක් නම් නෙමෙයි. ෆුල් ෆේස් U.P. Co එකක්.. මෙන්න මේ වගේ..
මේවා ඉතින් එච්චර quality බඩු නෙමෙයිනේ...