1. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    කලින් සල්ලි දීපු අය ආයේ සල්ලි දෙන්න ඕනෙද දන් නෑ නේද..
  2. Roamstar

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු, හිඟා ක&a

    www.williamhill.com gihin register weyan. echcharai. :rolleyes:
  3. Roamstar

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු, හිඟා ක&a

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු 02 මේ තියෙන්නේ මගේ කලින් සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු, හිඟා කමු 01 ඔන්න ඉතින් අදත් පටන් ගන්න කලින් කියන්න තියෙන්නේ, මේක දාන්නේ දැනගන්න විතරයි.. මේක බලල කවුරුවත් ඔට්ටු දාල සූදු කෙලින්න යන්න නම් එපා.. සූදු කෙලින එක හොඳ දෙයක් නෙමෙයි. දැනගැනීම සදහා...
  4. Roamstar

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

    මෙන්න මේක බලපන් මචන්.. පට්ට ෆිල්ම් එකක්.. 7uYESECSFYY
  5. Roamstar

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

    ඔව් ඒකත් මේ සයිට් එක වගේ තමයි.. දන්නා කෙනාට සල්ලි හොයන්න ලේසී අපිට බැරි උනාට.. :D
  6. Roamstar

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

    එකනේ මචන් මම කියල තියෙන්නේ popular bets වලට විතරක් දාන්න. Risk එක අඩු ඒවාට.. අනික තනි bet එකක් විතරක් දාන්න එපා. දානකොට bets 6k වගේ දාන්න..
  7. Roamstar

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

    ඔව් මචන් USA වලට බෑ.. මේක UK වෙබ් එකක්.. අනිත් රටවල් වලට පුළුවන්..
  8. Roamstar

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු පටන් ගන්න කලින්ම කියන්න ඕනේ මේක බලල කවුරුවත් ඔට්ටු දාල සූදු කෙලින්න යන්න නම් එපා. මේක දාන්නේ හැමෝටම දැනගන්න විතරයි. සූදු කෙලින එක හොඳ දෙයක් නෙමෙයි. ජොලියට කලත් ඇත්තට කරන්න යන්න එපා අන්තිමට දුක් වෙන්න වෙනවා.. මම වගකියන්නේ නෑ මොනවටවත්... :baffled:දැනගැනීම...
  9. Roamstar

    PayPal Help..pls..

    Ko PM ekak na awith
  10. Roamstar

    PayPal Help..pls..

    ශ්‍රී ලන්කන් විදියට හදපු PayPal එකක් මට තියෙන්නේ.. එවන්න පුළුවන් නම් මම එවන්නම් ඕන නම්.
  11. Roamstar

    Srill වලින් Neteller උදව්වක්

    Na ban. Kawuruth nane..
  12. Roamstar

    මචන් උඹ lawyer කෙනෙක් නේද? මගේ යාලුවෙක්ට divorce කේස් එකක් ගැන කතා කරගන්න පුලුවන්ද ඔයත් එක්ක...

    මචන් උඹ lawyer කෙනෙක් නේද? මගේ යාලුවෙක්ට divorce කේස් එකක් ගැන කතා කරගන්න පුලුවන්ද ඔයත් එක්ක මචන්? PM බොක්ස් එක clear කරපංකෝ..
  13. Roamstar

    Srill වලින් Neteller උදව්වක්

    PayPal ba ban.. :)
  14. Roamstar

    Srill වලින් Neteller උදව්වක්

    කවුරුත් නෑ වගේ.. :(
  15. Roamstar

    Srill වලින් Neteller උදව්වක්

    මචන් මට Skrill නෙමෙයි ඕනේ.. මම Skrill වලින් දෙන්නේ.. Neteller වලටයි ඕනේ.. උඹට පුලුවන්ද මචන් එහෙම?
  16. Roamstar

    Srill වලින් Neteller උදව්වක්

    කවුරුත් නැද්දෝ?
  17. Roamstar

    Srill වලින් Neteller උදව්වක්

    Skrill වලින් Neteller උදව්වක් කවුරු හරි ඉන්නවද බන් මට පොඩී ගානක් (2$) Skrill වලින් Neteller වලට දාගන්න? වැඩියෙනුත් කීයක් හරි දෙන්නම්.. (50Rs) :)
  18. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    වෙලාවට කරන්ට් ගියේ.. නැත්නම් මේකේ ටැග් දාල පුරවනවනේ. :P

    No contents