මචන්ලා.. උඹල කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවද ලංකාවේ Essential Oils හදන අය?
Ylang Ylang
Bergamont
Sandalwood
Juniper Berry Oil
Lavender Oil
Orange oil
මේවගේ ඔයිල් ජාති.. මේකයි මම දන්නා Australian කාරයෙක් ඉන්නවා. පොර මේවා හොයනවා. වැඩේ කරගන්න පුළුවන් උනොත් පොඩි export බිස්නස් ලයින් එකක් අල්ලගන්න...