1. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    බෙදන ටීම් එකකට මාවත් ගනිල්ලා..
  2. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    මට ලැජ්ජයි :love:
  3. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    මටත් එන්න පුලුවන්ද බන්? මාවත් ගන්නවද ටීම් එකකට? :(
  4. Roamstar

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    අනේ බන් අර මුලින්ම තියෙන 1,2 ටී ෂර්ට් ගහමු බන්.. හෙන ආස පාටක් මම..
  5. Roamstar

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    අයියා... ඉන්ට එළකිරි සික්ස් සයිඩ් ෆ්‍රෙන්ඩ්ශිප් ක්‍රිකට් මැච් අප්පා...
  6. Roamstar

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    Meka gamu ban.. Lassanai
  7. Roamstar

    EK Clash of Clans Gamers Club

    උඹල වරෙන්කො අපේ clan එකට බන්.. අපේ එකේ වැඩිය කට්ටිය නම් නෑ. 15ක් වගේ ඉන්නේ. Level 75න් උඩ අය ඉන්නවා ගොඩක්. උඹලත් ඇවිත් අපේ එකේ join වෙලා ගහමුකෝ බන්. අනේ බන්.. වරෙන්කො.. අපි හැමදාම war ගහනවා. දැන් war 33k ගහල.. නම තියෙන්නේ SL AVENGERS කියල.. මගේ නම බලපන් මෙම්බෙර්ස් ලිස්ට් එකේ.. Roamstar කියල...
  8. Roamstar

    වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක්

    ඒ කිව්වේ? Godaddy අවුල්ද?
  9. Roamstar

    වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක්

    වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක් කවුරුත් ඉන්නවද බන් මට වෙබ් සයිට් එකක් හදාගන්න ටිකක් ලාබෙට වගේ.. එච්චර සල්ලි නෑ බන්.. :D මම කීපදෙනේක්ගෙන්ම අහල බැලුව.. හරි ගණන්නේ බන්.. ටැලන්ට් එක ලාබෙට ඉල්ලන්නත් බෑනේ ඉතින්.. CMS එකකුත් ඕනේ.. මම ගත්ත domain එකක් තියෙනවා හොස්ටින් එක්ක.. මෙන්න මේ සයිට් එක වගේ වෙන්න...
  10. Roamstar

    ග්‍රීක දේව කතා-Echo and Narcissus

    Elakiri... Anith ewath daapan machan.. mama digatama kiyawanawa..
  11. Roamstar

    ග්‍රීක දේව කතා-Hades,Hercules, Theseus and Pirithous

    ෆට්ට මචන්.. උඹ පොතක් ලියපන්කො බන් මේවා ගැන..
  12. Roamstar

    ග්‍රීක දේව කතා-Hades and Persephone

    අල්ලාහ් හුවක්බර්.. අඩෝ පට්ට.. ඊළඟ ඒවත් දාපන් මචන්.. මේක නිකන් මට ෆිල්ම් එකක් බලනවා වගේ බන්.. එළමකිරි..
  13. Roamstar

    ග්‍රීක දේව කතා-Part 4

    තව දාපන් යකෝ ඉක්මනට.. හෙන ආසයි බන් මේවා අහන්න.. මේවා ගැන තියෙන ෆිල්ම්ස්, documentaries නැද්ද බන්?
  14. Roamstar

    0766887347 - ???

  15. Roamstar

    ග්‍රීක දේව කතා-Part 2

    එහෙමත් එකක් ද.. අනේ බන් තව දාපන්කෝ.. කියවනකන් ඉවසිල්ලක් නෑ මට.. දාපන් තව ෆිල්ම්ස් මොනවද තියෙන්නේ කියල මේවා ගැන.. මම ගොඩක් ඒවා බැලුවත් එක්ක...
  16. Roamstar

    ග්‍රීක දේව කතා-Part 2

    එතකොට බන් අර Age Of Mythology ගේම් එකේ Expansion එකේ Kronos ව මරනවනේ Gaia ඇවිත්.. එහෙම සීන් එකකුත් වෙලා තියෙනවද ඔය කාලේදී.. අන්තිමට Kronos ට මොකද උනේ කියලත් කියපන්කො. නැත්නම් රේප් කපනවා.
  17. Roamstar

    ග්‍රීක දේව කතා-Part 1

    තොගේ රෙප් කපාගන්න ඕනෙද? ඉක්මනට දාපන් ඉතුරු ටික. නැත්නම් කපනවා..

    No contents