එල්ලෝරා නොහොත් එල්ලෝරු නම් වලින් හැදින්වෙන පුරාවිද්‍යාත්මක ප්‍රදේශය පිලිබද මට මෑතකදී අන්තර්ජාලය හරහා දැකගන්න ලැබුණා. එහි තිබූ විශ්මය ජනක කාරණා කීපයක් නිසා ඔබ සමග බෙදාගන්න හිතුනා. මෙම පුදබිම් ඉදි වූ කාලයත් ඒ පුදබිම් වල තිබූ ලක්ශන ලෝකයේ දැනට දුරින් දුරස්ව සතුරන් මෙන් කටයුතු කරන ආගම් වලට මව් ආදර්ශය...