ලගදි අපි සංගීතයක් කලා මම නම් හිටියේ සයිඩ් එකෙන් සපෝට් වැඩ වලට විතරයි මොකද ජොබ් එකත් එක්ක කරන්න බැරි නිසා ඒත් සෑහෙන මැදිහත් වීමක් කලා.. එතනදි අපි ලංකාවේ ඔය මොන ස්ටර් එකෙන්ද කොහෙද පලවෙනියට තේරුණ කෙනෙක් හරි දෙවනියට තේරුණ කෙනෙක්ව ගෙන්නුවේ. එයා මෙහෙ ඇවිත් දාපු ඇක්ශන් දැක්කම මිනිස්සුන්ගේ sms වලින් ආපු...