//•••♥♥•••කැමරාවට අමතර කොටස්•••♥♥•••//
ඊයේ පෙරේදා දවසක මම කැමරා බෑග් එකක් ගන්න ගියා කඩේට. ඒ වෙලාවේ ඒවයේ මිලගනන් එක්ක මට හිතුනා එල කිරි එකේ ඉන්න යාලුවන්ටත් මේ ගැන පොඩි දැනුවත් කිරීමක් කරානම් හොදයි කියලා...
දැන් ඔයාලා එක එක මට්ටමේ කැමරා අරන් ඉන්නවනේ. සමහර අය බිගිනස් ලෙවෙල් ඩී එස් එල් ආර්.. සමහර...