1. wisal

    ශ්‍රී ලංකාවේ යාචකයා මහා. නන්දසෙන රත්නපාල

    ස්කෑන් කරලා ටොරන්ට් එකකට දාහං ඒක ලේසියි
  2. wisal

    රට රට වල අග නගර. . . . . .

    හොද ප්‍රයෝජනවත් වැඩක් මචන්.. අරවා දෙන්න තාම බෑ.. කලින් දීලා ඇති...
  3. wisal

    [Breaking News]-Mr.Perera Selected...

    අෆ්ෆට ඉතින් සතුටුයිනේ කොච්චර එකක්ද... කොල්ලෙක්නම් දාමු m5 කියල.. කෙල්ලෙක්නම් ඉතින් නම් තොගයයිනේ..කදුරට මැනිකේ, රුහුනු කුමාරි වගේ නම් දාන්නනේ පෙරා ආස :p
  4. wisal

    නැණෝ තාක්‍ෂණය

    තැන තැන වෙහෙර විද විද දහම් මනහර සිද බිද බව කතර අහො! දෙව්දත් නොදුටු මොක් පුර
  5. wisal

    // Xbox kid //

    uba neda :lol:
  6. wisal

    Astrophotography for Beginners (සිංහලෙන්)

    අනිවා ඉතින් මේ විදිහට මමත් ගෙදර ලැබ් එකක් හදාගන්නවා.. උබ ගොඩක් මහන්සි වෙලා ඉගන්ගත් දේවල් මෙතන ලෝබ නැතුව සදහන් කලාට උබට ගොඩක් ස්තුතියි. කොහොමටත් මමත් පොඩි කාලේ ඉදන් ආස කරපු විශයක්. ටිකක් මහන්සියෙන් කරන්න තියන වැඩ ටිකක් නිසා ටිකක් ඉදලා පටන් ගන්නවා...
  7. wisal

    Paypal $ Available ..

    :confused:
  8. wisal

    ධීවර_උකුස්සන්ගේ_විස්මිත_දස්කම්!

    මරු බෙදාගත්තට ස්තුතියි....+6
  9. wisal

    නුවර - කුරුණෑගල පාරේ පරගහදෙණිය හන්දියේ SEEN eka

    කලින් 100% බෞද්ධ අය හිටපු මලයාසියාවේ දැනට 50%ක් වන මුස්ලිම් ජනගහනය බෞද්ධ අයට කරන අඩංතෙට්ටං දැකපුවාම හිතාගන්න පුලුවන්නේ මොකද වෙන්නේ කියලා තව ටික කාලයක් ගියාම. එක දෙමල ප්‍රස්නයක් ඉවර උනා රටේ සංවර්ඬනය ඒක නිසා සෑහෙන කාලෙකින් පස්සට ගියා.. යුද වියඩම් නිසා. ඊළගට මුස්ලිම් අය .... මුස්ලිම් අය ලෝකෙ ඉන්න...
  10. wisal

    Paypal $ Available ..

    pm ekata uththarayak ewanna...
  11. wisal

    Android app ekak hadamu-2

    එල වැඩක්ය පගාව දෙන ලදී..
  12. wisal

    සෙම්බුවත්ත-මාතලේ

    මරු මචන්. පොටෝ ටික ලස්සනයි.. පුලුවන් දවසක යනවා +6
  13. wisal

    කුකුළා......

    ඕක කියන්නත් දෙයක්ද.. දවසක් මම වත්ත පහලට යනකොටම මගේ ගෙදර හදපු බැල්ලි ගිහින් වලි කුකුලෙක් ඇල්ලුවා.. මම ගෙදර ඈයෝ එන්නත් කලින් කුකුලා උයලා බාගයක් ගෙනත් යාලුවෙකුට කෝල් කරලා බීලා කාලත් ඉවර කලා.. හැබැයි ඒක කිලෝගනනක් තිබුනේ නෑ
  14. wisal

    වදින අයට රිදෙන්නම වදිනව

    තව ටික දවසයි ඉන්ටර් නෙට් එකේ මේව ගැන ගැන කතා කර කර ඉන්නෙ... ඊට පස්සේ ඉතින් ප්‍රායෝගික තමයි:oo: +6
  15. wisal

    Rep nam nethath awlak ne ithin .....

    යන එන ගමන් බැරිනම් එන යන ගමන් හරි කමක් නෑ පොටෝ ටික ලස්සනයි +6
  16. wisal

    මෙන්න නුවරින් පට්ට වැඩක්

    ඒක මරු.. අපේ පැත්තෙත් කරයිද දන්නේ නෑ... :P
  17. wisal

    Rapidshare Files Download as Premium

    උබ අරවා එහෙම දානවද :P
  18. wisal

    Rapidshare Files Download as Premium

    අඩේ මරුනේ.. මෙහෙමවත් එකක් නොකර රැපිඩ්ලට පවතින්න බැහැ තවදුරටත් මොකද දැන් ඕන දෙයක් නොමිලෙම ටොරන්ට් වලින් බාන්න පුලුවන් නිසා

    No contents