issella DSLR eka araganin, eka gattamath wide-field karanna puluwanow cam ekaknam khomata ganna ona uba gawa thiyna modle eka anit item tamai aula![]()

තාරකා විද්‍යාව මමත් ආස කරන විෂයක්... මේ පෝස්ට් එකෙන් තමයි ඕව ෆොටෝ ගහන විදිය ගැන අදහසක් ආවෙ...
පෝස්ට් එකට ගොඩක් ස්තුතියි!+7
woooow good work bro keep up ++ rep
අගය කිරීමට වචන සොයමි.
4+
වචන ඕනෙ නෑ photo එකක් අරන් දාපන්

ආෆ්ටර් ලෝන්ග් ටයිම්.
උඹ බයික් පැත්තක දාල ෆොටෝ ගහන්නද යන්නෙ..

eke athule minissuth peneida dan na