මෙවන් දේවල් ඇත්තටම කාලීන ඔවදනක්. ඇත්තටම මම දැකල තියන ගොඩක් අය ගාව මේ ලක්ශණ කලවම්ව තියනවා. හැබැයි ඉතින් වචීපරම අපාය සහය වගේ අය ඕන තරම් අපි අතර ඉන්නවා සමහර අය ඇවිත් උන්ගේ අතින් වියදම් කරගෙන බොන්න අරන්දීලා අපිවත් උන්ගේ තැනට ඇද ගන්න අයත් ඉන්නවා. එවන් අය අපාය සහය තමා.. මම හිතන්නේ සමහර වෙලාවට මම...