1. lankanatha

    ඇලන් වෝකර් ලකාවට ශෝක එකකට එනවද

    He was a youtuber. Faded is not copyrighted. He became famous by producing free music in YT.
  2. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැනනින්දේ හීන දකින්නේ මහ මායාවනි...
  3. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී... ඔබෙන් දිය ලැබ සාර වූ තුරුණු කෙත් වතු දෙස බලා නොපෙනෙනා තරමින් සිනා සී නිසලවම හිඳිනා අප්පච්චී... මෙහෙවරට ආවැයි සිතා වෙහෙස නොබලා වෙහෙසෙනා තෙත් ගුණය මෙත් ගුණය සඟවා අකම්පිත වත පා අප්පච්චී...
  4. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පිපෙනා මලකට - ගලනා දොළකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ - මරණින් පස්සේ පිං පවු එනවා අපි පසු පස්සේ රළු ගල් කුලකට බොල් මැටි පිඩකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ - මරණින් පස්සේ පිං පවු එනවා අපි පසු පස්සේ ඉර හඳ දෙපොළට - මේ මහ පොළොවට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි...
  5. lankanatha

    The Meg 2018

    මූවි රේප් +
  6. lankanatha

    Income eka gana help ekak

    ලංකාවට අවොත් ඔය ලක්ෂ 7ත් නැහැ. මොකක්ද උඹ කරන ජොබ් එක? බදින්න කිට්ටු වෙලා වරෙන්.
  7. lankanatha

    Income eka gana help ekak

    උඹ රට ඉදන් කීයක් ඉතුරු කරනවද. ලංකාවේ පට්ට වියදම් මචන්. වාහනේ - 30 ලීස් වාහනේ තෙල් + මෙන්ටෙනන්ස් - 20 රෙන්ට් - 25 ෆූඩ් - 30 බිල් - 10 එන්ටර්ටේන්මන්ට් - 15 ක්ලොත් - 10 පෙරන්ට්ස් - 15 වෙඩින්, පාර්ටි ප්රෙසේන්ට්ස් - 5 හෙල්ත් - 5 ඔයිට අමතරව උඹ බදිනවානම් වෙඩින් / ලමි හම්බ වෙද්දී එවට වියදම් / ගැනි...
  8. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා.. උන් අප ආ ගිය මග වග තොට මතක අගුලු හැරදාලා.. වාවන්නට බැරි තැන දුක් කඳ දෙනෙත් පියන් කවුලු කඩා.. දෝරෙ ගලා ගිය උණූ කඳුලැලි වියලි දෙතොල් මත වැටුනා.. පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ.. මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු...
  9. lankanatha

    ආපහු පාර්ලිමේන්තු මන්ත්‍රී මල්ල කරේ

    ආපහු පාර්ලිමේන්තු මන්ත්‍රී මල්ල කරේ බැදුම්කර cut එක ගන්න chance එකක් එනවා අපහු... දැන් ආණ්ඩුවේ කට්ටිය විපක්ෂෙට සප්පොර්ට් කරන්න පටන් ගනී අයවැය දී. එතකොට අන්තිම මොහෙතේ ආණ්ඩුවේ උන්ට ආණ්ඩුවේ උන්ම සල්ලි දීල ආණ්ඩුවට ගනියි. :D:D ඔක්ෂන් මාර්කට් එක පටන් ගන්නයි යන්නේ...
  10. lankanatha

    Kehel muwa case ekak...

    කෙසෙල් ගෙඩිත් ඉතින් හැදුනට පස්සේ කෙසෙල් ගහ කපනවනේ. කෙසෙල් ගෙඩි කන්නත් හොද නෙද්ද එතකොට ? දොස්තර කියනවනම් දීපන් බන්
  11. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ.. මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ.. හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.. නවතින්න අවසරයි ප්‍රේමයෙන්... නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා.. හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා.. නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා.. මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා.. මතකයද මේ...
  12. lankanatha

    සජීවීව බලන්න පුලුවන්

    Back groud music eka patta
  13. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දන්න හදුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා මට ඔබ විතරක් හුන්දා ඔබට වෙනත් අයෙක් ඉදලා පෙම් හීනෙන් මා හැරවා තනිකලා කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහස වැටහෙනා මොහොතක් එයි ලගදිම එයි කදුලු කුණාටුවේ ගැටිලා හීන හිතේ බොල් වූවා ආත්ම ගානක ඉදලා අප මේ ලෙස වෙන් වූවා මා තරම් ආදරේ කවුරුවත් නෑ...
  14. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    Nice :love::love:
  15. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පායා නැගී ඒවි රන් තාරාකා.. මා හා සිනාවෙන්නේ නෑ ආදරෙන්.. දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා.. නාඩා ඉතින් ඉන්න සේපාලිකා... සේපාලිකා...සේපාලිකා... දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකී තනිව හඬනා ‍රැයේ... හදට දී වේදනා... එක් වී ළඟින් ඉන්න... ලංවී සිනාසෙන්න... දුර ඈත සිට එන්න.. සේපාලිකා...සේපාලිකා... රෑ මීදුමේ...
  16. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැ... එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නැ... තැනූ මන්දිර බිදී වැටුනත් නෙතේ කදුලක් නැ... සිනහවෙන්නට වරම් නොලදත් හිතේ කිළුටක් නැ... සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ... ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැ...
  17. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මීවිත පිරුණා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ නෙතු ලඟ සීතල මැවුනා කඳුලක් තාලෙට හැලුනා මා හද හැඬුවා ඔබ දන්නෑ සියොලඟ තෙමුනා තුරුලට වී සඳ ගිනි ගත්තා උණුසුම් වී මතකට පමණයි ඈ මියැදී මේ තනි යහනේ මා තනි වී වාවනු බෑ හිත නිනි ගද්දී මට උණුසුම විතරයි ඔබ ඉද්දී සුදු පාටින් ඇයි ඔබ සැරසී ඔය...
  18. lankanatha

    The Godfather Deleted Scenes

    Revenge is a dish best served cold

    No contents