කලින් වැඩ කරපු තැන මගේ ලැප් එක developer කෙනෙක්ට දුන්න වැඩක් කරන්න, ඌ වැඩේ කරනකන් මම උගේ සීට් එකට ඇවිත් උගේ ලැප් එකෙන් එළකිරි ආව.
පොස්ට් එකක් දාන්න ලොග් වෙන්න user නමේ ගහද්දි උගේ username එක ආව.
පස්සේ උගේ පොස්ට් මොනවද බලද්දී මූ හෙන අසහන පොස්ට් වගයක් ගහල තිබ්බ.
මම උට පෙන්නලා හිනා උනා, කාටවත්...