දන්න හදුනනා තරු නෙතු ගැටිලා
නොදන්න ගානින් මා පහු කෙරුවා
මට ඔබ විතරක් හුන්දා
ඔබට වෙනත් අයෙක් ඉදලා
පෙම් හීනෙන් මා හැරවා තනිකලා
කවදා හෝ ඔබ දුක් වෙයි
මගේ සෙනෙහස වැටහෙනා මොහොතක් එයි
ලගදිම එයි
කදුලු කුණාටුවේ ගැටිලා හීන හිතේ බොල් වූවා
ආත්ම ගානක ඉදලා අප මේ ලෙස වෙන් වූවා
මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
මා රැවටූවේ ඇයි
උරුම වේදනා විදලා නොදැනිම කාලය ගෙවුනා
මතකද කියන්න හිතලා පෙම් කල මුල්ම කෙනා මා
මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
මා රැවටූවේ ඇයි
කවදා හෝ ඔබ දුක් වෙයි
මගේ සෙනෙහස වැටහෙනා මොහොතක් එයි
ලගදිම එයි
නොදන්න ගානින් මා පහු කෙරුවා
මට ඔබ විතරක් හුන්දා
ඔබට වෙනත් අයෙක් ඉදලා
පෙම් හීනෙන් මා හැරවා තනිකලා
කවදා හෝ ඔබ දුක් වෙයි
මගේ සෙනෙහස වැටහෙනා මොහොතක් එයි
ලගදිම එයි
කදුලු කුණාටුවේ ගැටිලා හීන හිතේ බොල් වූවා
ආත්ම ගානක ඉදලා අප මේ ලෙස වෙන් වූවා
මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
මා රැවටූවේ ඇයි
උරුම වේදනා විදලා නොදැනිම කාලය ගෙවුනා
මතකද කියන්න හිතලා පෙම් කල මුල්ම කෙනා මා
මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
මා රැවටූවේ ඇයි
කවදා හෝ ඔබ දුක් වෙයි
මගේ සෙනෙහස වැටහෙනා මොහොතක් එයි
ලගදිම එයි