1. tupac97

    Tupac exposed

    😭😭😭😭
  2. tupac97

    Baiscope lk එකට මක්වෙලාද? 😥

    Do yourself a favour and watch movies with English subtitles on. Not only does it improve your English but it also helps you get the essence of whatever you are watching.
  3. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    ඔව් සුපිරි බ්‍රෑන්ඩ් එකක්. 😍
  4. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    Ow podi mg ganakin patan ganin
  5. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    නැත්තන් cantu hair cream
  6. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    Tresemme shampoo, kohe hari yanakota miracle anti-frizz serum ගානවා, සතියට දවස් දෙකක් වගේ නාන්න පැයකට විතර කලින් පොල් තෙල් ගානවා
  7. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    ඕකයි ජැනට් එකේ sunscreen එකයි දෙකම මළ ජරාවල් අනික spf 25 ලංකාවේ වගේ රටකට ගෑවෙන්නවත් මදි. ඒ මදිවට ඔය ලබ්බවල් වලට කුරුලෑ දානවා.
  8. tupac97

    බංගලාදේශ කෙල්ලෙක් උදව් ඉල්ලනවා.

    අපි මාලිමාවට කියලා කැප් එකක් දම්මලා කැටයක් අතට දීලා සල්ලි එකතු කරන්න යවපන්
  9. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    cream walin fair wenna ba ban. ehenam ithin bleaching wenna oni. skincare routine ekak follow karapan, ekata vitamin C serum ekak add karaganin na na original badu. barcode ehemath read wenawa ------ Post added on 1723261299
  10. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    Prevense anti-acne cleanser. meka man lagadi maru karanna inne. cosrx salicylic acid cleanser ekata kalin damma ban ------ Post added on 1723260842
  11. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    අන්න ආයේ ඇවිත් 2200යි එක්මණට ගනින්
  12. tupac97

    view from the balcony ☺️🌊🌅🚢

    mat Math ennada
  13. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    ඒ වුනාට බන් සමහර ඒවාගේ ingredients තියෙනවා hyaluronic acid වගේ. සම එල්ලා වැටෙන එක අඩු කරන්න. ඔය දෙවල් නිසා තමයි ගොඩක් උන් ගාන්නේ
  14. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    ඕනි බන් ස්කින් එක dehydrate වුනහම dull look එකක් එනවා. ස්කින් එක ගොඩක් oily නම් ඉතින් ඕනි නෑ. හැබැයි ඉතින් ඒත් gel type ඒවා ගාන අය ඉන්නවා.
  15. tupac97

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    my skincare routine is very simple cleanser > prevense oil-free moisturizer (sunscreen when I am going out) actual prize eka 4500o

    No contents