කලින් මගේ sunscreen පෝස්ට් එකට වැටිලා තිබ්බ කමෙන්ට්ස් වගයක් නිසා මේක දාන්න තිබ්බේ. සමහරු දාලා තිබ්බා sunscreen ගාන්නෙ "කොලු කෙල්ලෝලු". "අපරාදේ ඕවාට වියදම් කරන සල්ලි" ඔය වගේ කමෙන්ට් කීපයක් වැටිලා තිබ්බා. මුලින්ම sunscreen apply කරන එක අනිවාර්‍ය ඇයි කියලා බලමු.
01. ඉර එළියෙන් එන UV rays ස්කින්...