මට හිත හදාගන්න මොනවහරි කියහල්ල

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    4 5 months walin shape wela ynwa, ethkn busy wenna aluth deyak karanna
    ඒක තමයි මේ දවස් වල කරමින් ඉන්නේ. ඒත් ඔලුව පොඩ්ඩක් අහකට ගත්ත ගමන් මතක්
    වෙනවා.

    බස් එකක එහෙම යන්නම බෑ. අර චාමර වීරසිංහගේ එහෙම සින්දු ඇහෙද්දි
    කදුලු එනවා නවත්තගන්න බෑ.
    Stoicism විඩියෝ ටිකක් බලන්න
    try එකක් දීල බලන්නම්.
    උබ දැන් අඩ අඩා ඉද්දි ඒකි වෙන එකෙක්ගෙ පොල්ල උරනවා ඇති
    එහෙම කාලයක් නෑ බන්.
    ඔක්කොම වුනේ සති දෙකක් වගේ ඇතුලත.
    හිතාගන්න බෑ බන්.

    නැත්තම් tele එකක couple දැක්කත් memory එනවා .
    මේක ඇත්ත බන්. අපිත් මේ වගේ හිටියනේ කියලා හිතෙනවා
    ------ Post added on Aug 9, 2024 at 6:31 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේක ඇත්ත බන්. අපිත් මේ වගේ හිටියනේ කියලා හිතෙනවා
    ඒකි උබට බුට් තිබ්බ එකට සතුටු වෙයන්. ඉකමනට අලුත් එකක් දාගනින් .
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    මේක නම් බරපතල ලෙඩක් dokek හම්බවෙලා චෙක් කරගන්න වෙයි
    මන් ඕව හිතල අහන්නේ නෑ බන්. ඒත් බස් වල එහෙම දාන්නෙම ඕවනේ.
    ඊයෙ බස් එකේ එද්දි අර සින්දුවක තියෙන්නේ "ඔබට මා හිමි නෑ, මටද ඔබ හිමි නෑ"
    කියලා ඕකට බස් එකේදි ඇඩෙන්න ගත්තා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
    eki dan wena ekek ekka hodata hukanawa athi, a nisa uba ekiwa amathakka karala wena baduwak try karapan,

    waten ahanne naham kenin ahanam, awurudu 2.5 ekita hodata hikuwada????
     
    • Like
    Reactions: jennt

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මන් ඕව හිතල අහන්නේ නෑ බන්. ඒත් බස් වල එහෙම දාන්නෙම ඕවනේ.
    ඊයෙ බස් එකේ එද්දි අර සින්දුවක තියෙන්නේ "ඔබට මා හිමි නෑ, මටද ඔබ හිමි නෑ"
    කියලා ඕකට බස් එකේදි ඇඩෙන්න ගත්තා.
    මම නම් කෙරේ ඒ දවස් වල ට්‍රිප් ගියා , භාවනා කළා , English Films බැලුවා , යාළුවොත් එක්ක Lunch වලට එහෙම ගියා.
    ( සින්දු අහන්න තනියම ඇදට වෙලා එහෙම ඉන්න ගියොත් ලෙඩේ වැඩි වෙනවා)

    දැන් හිතෙනවා ඒ කෙල්ල දාලා ගියපු එකම හොදයි කියලා ( අවුරුදු 5 කට පස්සේ)
    මගේ වාසනාවකට මාරාලයකින් බේරුණා කියලා🤩