sunscreen වල වැදගත්කම.

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    කලින් මගේ sunscreen පෝස්ට් එකට වැටිලා තිබ්බ කමෙන්ට්ස් වගයක් නිසා මේක දාන්න තිබ්බේ. සමහරු දාලා තිබ්බා sunscreen ගාන්නෙ "කොලු කෙල්ලෝලු". "අපරාදේ ඕවාට වියදම් කරන සල්ලි" ඔය වගේ කමෙන්ට් කීපයක් වැටිලා තිබ්බා. මුලින්ම sunscreen apply කරන එක අනිවාර්‍ය ඇයි කියලා බලමු.

    01. ඉර එළියෙන් එන UV rays ස්කින් එක ඩැමේජ් කරනවා මෙහෙම ඩැමේජ් වුණහම සමේ පිළිකා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි (ලංකාව වගේ රටක ගේ ඇතුලේ හිටියත් පිච්චෙන එකේ පොඩ්ඩක් හිතපන් එලියට ගියාම තත්වේ)

    02. උබලව වයසට යන්න කලින් නාකි වෙනවා. ගොඩක් උන් හෙන නාකියි වගේ පේන්නේ මෙන්න මේ නිසා.

    03. උබලා කට්ට කලු වෙනවා (ඉර එළියෙන් සම ආරක්ශා කරන්න melanin නිපදවෙනවා එතකොට කලු සිංහලයෝ තවත් කලු වෙනවා)

    https://www.mdanderson.org/cancerwi...plays a central,damage caused by UV radiation.

    ඉතින් මේ දේවල් වලට තියෙන හොඳම විසඳුම තමයි ඉර එළියට නොයා ඉන්න එක වැඩිය. ඒත් ඉතින් මේක කරන්න බැරි වැඩක් නේ. ඒක නිසා මේකට තියෙන ඊලඟ හොඳම විසඳුම තමයි sunscreen. මේක 100% සාර්ථක නොවුනත් ඉර එළියෙන් ස්කින් එකට වෙන ඩැමේජ් එක ගොඩක් අඩු කරගන්න පුලුවන්. ඒක නිසා එළියට යන්න විනාඩි 20කටවත් කලින් අවම SPF 50ක් වත් තියෙන sunscreen එකක් ගාන්න. පුළුවන් තරම් කැප් / හැට් දාන්න. Oily skin තියෙන අය ජෙල් ටයිප් sunscreen ගන්න. ළමයින්වත් ගොඩක් අවුවේ යවනවා නම් ඩොක්ටර් කෙනෙක්ට කියලා sunscreen එකක් ලියා ගන්න. (Korean , Japanese sunscreen ගොඩාක් හොඳයි හැබැයි ටිකක් ගණන්. )

    අපි කොල්ලෝ. sunscreen ගාන්නේ ගෑනු වගේ ගොං ආතල් නම් දෙන්න එපා. ඔය කියන උන් පුලුවන්නම් ඔය කතාව dermatologist කෙනෙක් ලගට ගිහින් කියහල්ලා.

    ලංකාවේ අඩුවට ගන්න පුලුවන් ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක් තමයි මේක https://jeewakapharmacy.lk/product/mucro-sun-cream-spf-50/

    මතක් ඇතුව දවස අවසානයේ cleanser / face wash වලින් හොදට හෝදලා sunscreen ටික යවහල්ලා

    පහල ෆොටෝ එකේ තියෙන්නේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් ගේ මූණ. අර රැළි වැටිලා තියෙන පැත්ත තමයි දවසේ වැඩි හරියක් අවුවට නිරාවරණය වෙලා තියෙන්නේ

    o-BILL-MCELLIGOTT-SUN-DAMAGE-570.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    😻😻😻විහිළුවට බං අරහෙම කිව්වේ..👍
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    😻😻😻විහිළුවට බං අරහෙම කිව්වේ..👍

    උඹ විහිලුවට කිව්වාට.ඇත්තටම ගොඩක් උන් තාම හිතන්නේ එහෙම තමා බන්. උන් හිනා වෙනවා. ඒකයි මෙහෙම දැම්මේ
     
    • Like
    Reactions: dxx

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සමහරු දාලා තිබ්බා sunscreen ගාන්නෙ "කොලු කෙල්ලෝලු"

    sunscreen witharak nemei, face care products, lip balms, body creams/ moisturizers kollek use karananwm කලු කැත කොට අනාත සිංහලු ඔහොම තමයි කියන්නේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    im a teenage loser that barely touch grass; entire day on Reddit and Minecraft
    nothing to worry :cool:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    Dadiya danawa wadi ekata solution ekak dipanko

    අඩේ මන් දන්න තරමට ඕකට ආයුර්වෙදේ සාර්ථක ක්‍රම තියෙනවා. පොඩ්ඩක් හොඳ ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බෙලා බලපන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    කලින් මගේ sunscreen පෝස්ට් එකට වැටිලා තිබ්බ කමෙන්ට්ස් වගයක් නිසා මේක දාන්න තිබ්බේ. සමහරු දාලා තිබ්බා sunscreen ගාන්නෙ "කොලු කෙල්ලෝලු". "අපරාදේ ඕවාට වියදම් කරන සල්ලි" ඔය වගේ කමෙන්ට් කීපයක් වැටිලා තිබ්බා. මුලින්ම sunscreen apply කරන එක අනිවාර්‍ය ඇයි කියලා බලමු.

    01. ඉර එළියෙන් එන UV rays ස්කින් එක ඩැමේජ් කරනවා මෙහෙම ඩැමේජ් වුණහම සමේ පිළිකා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි (ලංකාව වගේ රටක ගේ ඇතුලේ හිටියත් පිච්චෙන එකේ පොඩ්ඩක් හිතපන් එලියට ගියාම තත්වේ)

    02. උබලව වයසට යන්න කලින් නාකි වෙනවා. ගොඩක් උන් හෙන නාකියි වගේ පේන්නේ මෙන්න මේ නිසා.

    03. උබලා කට්ට කලු වෙනවා (ඉර එළියෙන් සම ආරක්ශා කරන්න melanin නිපදවෙනවා එතකොට කලු සිංහලයෝ තවත් කලු වෙනවා)

    https://www.mdanderson.org/cancerwise/how-does-sunscreen-work.h00-159698334.html#:~:text=UV damage plays a central,damage caused by UV radiation.

    ඉතින් මේ දේවල් වලට තියෙන හොඳම විසඳුම තමයි ඉර එළියට නොයා ඉන්න එක වැඩිය. ඒත් ඉතින් මේක කරන්න බැරි වැඩක් නේ. ඒක නිසා මේකට තියෙන ඊලඟ හොඳම විසඳුම තමයි sunscreen. මේක 100% සාර්ථක නොවුනත් ඉර එළියෙන් ස්කින් එකට වෙන ඩැමේජ් එක ගොඩක් අඩු කරගන්න පුලුවන්. ඒක නිසා එළියට යන්න විනාඩි 20කටවත් කලින් අවම SPF 50ක් වත් තියෙන sunscreen එකක් ගාන්න. පුළුවන් තරම් කැප් / හැට් දාන්න. Oily skin තියෙන අය ජෙල් ටයිප් sunscreen ගන්න. ළමයින්වත් ගොඩක් අවුවේ යවනවා නම් ඩොක්ටර් කෙනෙක්ට කියලා sunscreen එකක් ලියා ගන්න. (Korean , Japanese sunscreen ගොඩාක් හොඳයි හැබැයි ටිකක් ගණන්. )

    අපි කොල්ලෝ. sunscreen ගාන්නේ ගෑනු වගේ ගොං ආතල් නම් දෙන්න එපා. ඔය කියන උන් පුලුවන්නම් ඔය කතාව dermatologist කෙනෙක් ලගට ගිහින් කියහල්ලා.

    ලංකාවේ අඩුවට ගන්න පුලුවන් ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක් තමයි මේක https://jeewakapharmacy.lk/product/mucro-sun-cream-spf-50/

    මතක් ඇතුව දවස අවසානයේ cleanser / face wash වලින් හොදට හෝදලා sunscreen ටික යවහල්ලා

    පහල ෆොටෝ එකේ තියෙන්නේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් ගේ මූණ. අර රැළි වැටිලා තියෙන පැත්ත තමයි දවසේ වැඩි හරියක් අවුවට නිරාවරණය වෙලා තියෙන්නේ

    o-BILL-MCELLIGOTT-SUN-DAMAGE-570.jpg
    මචන් MUCRO SUN CREAM SPF 50+එක oily ගතියක් තියනවද ගෑවට පස්සේ ? oily සැමට හරියනවද ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    මචන් MUCRO SUN CREAM SPF 50+එක oily ගතියක් තියනවද ගෑවට පස්සේ ? oily සැමට හරියනවද ?

    පොඩ්ඩක් ඔයිලි ගතියක් තියේ. පුළුවන්මම් hadalabo UV gel එකට යන්න
     
    • Like
    Reactions: Starry Night

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Sunscreen isn’t gay. In Kandy I noticed even female traffic police wear it.

    I think it is more of a generational thing.