බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ගල්පාත මහත්තයා;10979425 said:
දැන් මේක ඇත්තද? බොරුද? උත්තර දියන්
මුලින්ම මේ උබලගේ පොතේ තියන දේට

උබ අපිට ආගමට එන්න කියලා කිව්වෙ නෑ,
උබ මිත්යාවෙන් අපේ ආගමට ඇගිලිගහන නිසා මේක දැම්මේ,
මෙන්න උබලගේ පොත්වල තියෙන දේවල්,

බිපන් මැහිතෙල් දැන්ම ගිහින්,
තෝ ආවේ එකකට කරන්නේ තව දෙයක්,
අපි අහපු එක දේකටවත් තොගෙන් උත්තර නෑ,
මෙතන පිස්සු කියව කියව ඉන්නවා,
දැන් හොදට බලාගනින් උබලට අපි සාක්ශිත් එක්කම දුන්න,

Y2k ට ඕකට උත්තර දෙන්න බැරි උනා. මු කරේ වෙන ID එකකින් ඇවිල්ල බුදු දහම විස්වාසය මත පදනම් උනා කියල පෙන්වන්න .
හැබැයි උට මතක නැහැ උ එක ඇගිල්ලක් දික් කරනකොට ඇගිලි හතරක් උගේ පැත්තට තියනවා කියල.
එකටත් හේතුවක් තියනවා . එහෙම වෙන්නේ මිනිහෙක්ගේ අතකට උරෙක්ගේ නෙමෙයි .
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    අසූචි ගදෙන් තමයි අදුනගන්න වෙන්නේ :lol::lol::lol:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    අනිවාර්යෙන් . මම කියනවට උඹ පල්ලියේ father කෙන්ක්ගෙන අහපන් ඔය මොනාහරි මු කියන දෙයක් ගැන හරියටම දන්නවද කියල ? කියන්න පුලුවන්ද කියල බයිබලේ පෙරලන්නේ නැතුව.
    මුට දීල තියන්නේ අන්තර්ජාලයෙන් ආගම පතුරුවන එක . දැන් යෝහන්ලා ගෙවල් ගැනේ යන්නේ නැහැ . මොකද මිනිස්සු වැඩිය පොත් කියවන්නේ නැති නිසා . දැන් හැමෝම වගේ කියවන්නේ නෙට් එකෙන් . ඉතින් මුන් මේකෙන් තමයි ප්‍රචාරය කරන්නේ
    මචන් ගෙවල් ගානේ බයිබල් අරන් යන්නේ ක්‍රිස්තියානි මිනිස්සු නෙවෙයි ඒ අයට කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියලා.. ඒක මිනිස්සුන්ව මුලා කරන සන්විදානයක්..අර කියවන්න පොතුත් දීලා යන්නේ ඒගොල්ලො තමයි.. ක්‍රිස්තියානි අය එහෙම බයිබලේ අරන් ගෙවල් ගානේ යන් නැහැ.. පටලවා ගන්න එපා.. උබලගේ ගෙදරට ඒ වගේ අය ආවොත් අහපන් මොන පල්ලියෙන්ද ආවේ කියලා.. යෙහෝවාගේ සාක්ෂිකාර සන්විදානෙන් කිව්වොත් ගෙටවත් ගන්න එපා .මොකද ඒ අය වැරදි ඉගැන්වීම් කරන්නේ..
    ක්‍රිස්තියානි පල්ලියකින් කියලා කිව්වොත් උබලා ක්‍රිස්තියානිය ගැන දන්නෙ නැති දෙයක් තියෙනවනම් ඒ අයගෙන් අහලා දැන ගනිල්ලා
    ..

    මචන් උබලා කියනවා අපි නෙට් එකේ ආගම පතුරවනවා කියලා ඒත් උබලගෙ හිතම දන්නවා ඒ දේ වැඩි පුරම කරන්නෙ උබලම තමයි කියලා... මේ එලකිරියෙ තියෙන ත්‍රේඩ්ස් වලින් 75% තියෙන්නෙ උබලගෙ දර්මය ගැන දේශනා කරපු දේවල්.. ඒක උබලම දන්නවා.... මේ එලකිරියේ තියෙන ත්‍රේඩ්ස් වලින් වැඩි පුරම තියෙන්නෙත් උබලා අනිත් ආගම් වලට අපහස කරපු ඒවා... උබලගේ වැරදි වහගෙන අනිත් අයගෙ වැරදි හොයන්න එන්න එපා බන් .ඉස්සෙල්ලම උබලා හිතපල්ල අපි හැමෝම මනුස්සයෝ...
     
    Y2k ට ඕකට උත්තර දෙන්න බැරි උනා. මු කරේ වෙන ID එකකින් ඇවිල්ල බුදු දහම විස්වාසය මත පදනම් උනා කියල පෙන්වන්න .
    හැබැයි උට මතක නැහැ උ එක ඇගිල්ලක් දික් කරනකොට ඇගිලි හතරක් උගේ පැත්තට තියනවා කියල.
    එකටත් හේතුවක් තියනවා . එහෙම වෙන්නේ මිනිහෙක්ගේ අතකට උරෙක්ගේ නෙමෙයි .

    මු අපේ ආගම ගැන ප‍්‍ර‍ෂ්න කරන්නෙත්
    කිසිම සාධකයක් පදනම් කරගෙන නෙවේ,
    එහෙම කරන්නේ ඌටම් වාසි ගන්න,
    මුට අපේ ආගමේ වැරදි සාධකයක් හොයාගන්න බැරිව ද
    ගල දගල හිටිය පළගැටියෙක්

    අපි අහපු එක දේකින් මුගේ රෙද්දේ බඩ ගියා,
    මුට කරකියා ගන්න දෙයක් නැතුව මු ගියා,
    මුන් ගේ අඩු තැනක් බලලා අහපු දෙයින්
    මුටම ලැජ්ජ හිතෙන්න ඇති,
    අනික මුට අපි අහපු දේට උත්තර නෑ,
    උත්තර දුන්නොත් මැහිතෙල් බිල පෙන්නන්න වෙනවා,
    අන්න එතනදි මුට ආගමත් අමතක උනා,
    ප‍්‍ර‍ශ්නවලින් පැන පැන හිර වෙනකොට තම ආගමත් දාල
    දුවන මේ වගේ නපුන්සකයන් නොදකින් කිව්වලු
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මචන් ගෙවල් ගානේ බයිබල් අරන් යන්නේ ක්‍රිස්තියානි මිනිස්සු නෙවෙයි ඒ අයට කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියලා.. ඒක මිනිස්සුන්ව මුලා කරන සන්විදානයක්..අර කියවන්න පොතුත් දීලා යන්නේ ඒගොල්ලො තමයි.. ක්‍රිස්තියානි අය එහෙම බයිබලේ අරන් ගෙවල් ගානේ යන් නැහැ.. පටලවා ගන්න එපා.. උබලගේ ගෙදරට ඒ වගේ අය ආවොත් අහපන් මොන පල්ලියෙන්ද ආවේ කියලා.. යෙහෝවාගේ සාක්ෂිකාර සන්විදානෙන් කිව්වොත් ගෙටවත් ගන්න එපා .මොකද ඒ අය වැරදි ඉගැන්වීම් කරන්නේ..
    ක්‍රිස්තියානි පල්ලියකින් කියලා කිව්වොත් උබලා ක්‍රිස්තියානිය ගැන දන්නෙ නැති දෙයක් තියෙනවනම් ඒ අයගෙන් අහලා දැන ගනිල්ලා
    ..

    මචන් උබලා කියනවා අපි නෙට් එකේ ආගම පතුරවනවා කියලා ඒත් උබලගෙ හිතම දන්නවා ඒ දේ වැඩි පුරම කරන්නෙ උබලම තමයි කියලා... මේ එලකිරියෙ තියෙන ත්‍රේඩ්ස් වලින් 75% තියෙන්නෙ උබලගෙ දර්මය ගැන දේශනා කරපු දේවල්.. ඒක උබලම දන්නවා.... මේ එලකිරියේ තියෙන ත්‍රේඩ්ස් වලින් වැඩි පුරම තියෙන්නෙත් උබලා අනිත් ආගම් වලට අපහස කරපු ඒවා... උබලගේ වැරදි වහගෙන අනිත් අයගෙ වැරදි හොයන්න එන්න එපා බන් .ඉස්සෙල්ලම උබලා හිතපල්ල අපි හැමෝම මනුස්සයෝ...

    හරි උඹ දැන් නියම ක්‍රිස්තියානි කාරයනම් අර අහපු ප්‍රශ්න වලට උත්තර දීපන් .
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් උබලා කියනවා අපි නෙට් එකේ ආගම පතුරවනවා කියලා ඒත් උබලගෙ හිතම දන්නවා ඒ දේ වැඩි පුරම කරන්නෙ උබලම තමයි කියලා... මේ එලකිරියෙ තියෙන ත්‍රේඩ්ස් වලින් 75% තියෙන්නෙ උබලගෙ දර්මය ගැන දේශනා කරපු දේවල්..

    ඔව් ‍වැඩ්යෙන්ම තියෙන්නේ බුදු දහම ගැන ලියවිචිච ලිපි තමයි ඒ මොකද මේක බුදු දහම අදහන බහුතරයක් ඉන්න රට නිසා.

    ඒක උබලම දන්නවා.... මේ එලකිරියේ තියෙන ත්‍රේඩ්ස් වලින් වැඩි පුරම තියෙන්නෙත් උබලා අනිත් ආගම් වලට අපහස කරපු ඒවා...

    වැරදි. මේකෙ බුදු දහම ගැන තියෙන ත්‍රේඩ්ස් වලින් වැඩි හරියක් තියෙන්නේ බුදු දහමේ දහම් කරැණු සහ බුදු දහම ගැන පලවෙච්ච විශේෂාංග. අපහාස කරපු Threads වැඩිපුරම තියෙන්නේ උඹ ඇතුලු මිසදිටුවෝ බුදු දහමට අපහාස කරපු දේවල් හොදම උදාහරණය මේ Thread එක. ඒවාට උත්තර දෙන්න අපිටත් උඹලගේ ආගම් වල ඇත්ත තේරැම් කරලා දෙන්න වුනා ඒකට කරන්න දෙයක් නෑ මොකද මුලින්ම උඹලා තමයි පටන් ගත්තේ. උඹ ඉස්ලාම් ආගම විවේචකය කරලා දාපු Threads ටිකත් කියවපන් ආයෙත්

    උබලගේ වැරදි වහගෙන අනිත් අයගෙ වැරදි හොයන්න එන්න එපා බන් .ඉස්සෙල්ලම උබලා හිතපල්ල අපි හැමෝම මනුස්සයෝ...

    උඩ බලාගෙන කෙල ගැහුවා නේද.
     
    මචන් ගෙවල් ගානේ බයිබල් අරන් යන්නේ ක්‍රිස්තියානි මිනිස්සු නෙවෙයි ඒ අයට කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියලා.. ඒක මිනිස්සුන්ව මුලා කරන සන්විදානයක්..අර කියවන්න පොතුත් දීලා යන්නේ ඒගොල්ලො තමයි.. ක්‍රිස්තියානි අය එහෙම බයිබලේ අරන් ගෙවල් ගානේ යන් නැහැ.. පටලවා ගන්න එපා.. උබලගේ ගෙදරට ඒ වගේ අය ආවොත් අහපන් මොන පල්ලියෙන්ද ආවේ කියලා.. යෙහෝවාගේ සාක්ෂිකාර සන්විදානෙන් කිව්වොත් ගෙටවත් ගන්න එපා .මොකද ඒ අය වැරදි ඉගැන්වීම් කරන්නේ..
    ක්‍රිස්තියානි පල්ලියකින් කියලා කිව්වොත් උබලා ක්‍රිස්තියානිය ගැන දන්නෙ නැති දෙයක් තියෙනවනම් ඒ අයගෙන් අහලා දැන ගනිල්ලා ..

    මචන් උබලා කියනවා අපි නෙට් එකේ ආගම පතුරවනවා කියලා ඒත් උබලගෙ හිතම දන්නවා ඒ දේ වැඩි පුරම කරන්නෙ උබලම තමයි කියලා... මේ එලකිරියෙ තියෙන ත්‍රේඩ්ස් වලින් 75% තියෙන්නෙ උබලගෙ දර්මය ගැන දේශනා කරපු දේවල්.. ඒක උබලම දන්නවා.... මේ එලකිරියේ තියෙන ත්‍රේඩ්ස් වලින් වැඩි පුරම තියෙන්නෙත් උබලා අනිත් ආගම් වලට අපහස කරපු ඒවා... උබලගේ වැරදි වහගෙන අනිත් අයගෙ වැරදි හොයන්න එන්න එපා බන් .ඉස්සෙල්ලම උබලා හිතපල්ල අපි හැමෝම මනුස්සයෝ...

    එතකොට යොහාවගේ සාක්ශි කාරයෝ කියන්නේ
    ජේසු තුමාගේම සාක්ශි කාරයෝ නෙවෙයිද?
    උන් අරන් එන පණිවිඩවලත් ප‍්‍ර‍ධාන පුරුක ජේසු තුමාම නෙවේද?
    උබ කියනවනම් උන් හොරුයි කියලා,
    ඇයි උබලා ජේසු තුමාව පාවා දෙනකන් බලන් ඉන්නේ,
    ලංකාවේ ඕනතරම් පල්ලි තියෙනවා
    දේව මෙහෙයෙන් ලෙඩ සුවකරනවා කියලා
    මිනිස්සු මරාගත්ත තැන්, එ හැම තැනම ඉන්නේ කතෝලික පිරිස,
    උන් මාකට් කරන්නෙ ජේසු තුමාගේ රුපය.
    එතකොට මේවා නෙවේද උබලගේ මිත්යා ඇදහිලි,
    උබ කියනවනම් ඒ හොරු කියලා ඇයි පල්ලියේ පියතුමන්ලා
    මේ වැඩේට හරස් නොවෙන්නේ?

    නිකන් අපේ ආගමේ නැති ඇදයක් හොයන් නැතිව
    ගිහින් බලපන් ඒ වගේ තැනක තියෙන කුණු කන්දල් ටික,
    උබලා වගේ මෝඩ පණුවන් දහස් ගණනක්
    ඒ කුණු ගොඩෙ දගල දගල ඉන්නවා ලෝකය හරියට දකින් නැතුව
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ගල්පාත මහත්තයා;10979607 said:

    අවශ්‍ය ප්‍රමානේටත් වඩා උත්තරේ ලැබුන වගේ .

    fish_fail-14146.jpg
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ගල්පාත මහත්තයා;10979607 said:
    එතකොට යොහාවගේ සාක්ශි කාරයෝ කියන්නේ
    ජේසු තුමාගේම සාක්ශි කාරයෝ නෙවෙයිද?
    උන් අරන් එන පණිවිඩවලත් ප‍්‍ර‍ධාන පුරුක ජේසු තුමාම නෙවේද?
    යොහාවගේ සාක්ශි කාරයෝ අරන් එන්නේ ජේසුස්වහන්සේගේ පනිවිඩය නෙවෙයි... ඒ අය ජේසුස් වහන්සේ ගැන දේශනා කරන්නෙ නැහැ....
     
    යොහාවගේ සාක්ශි කාරයෝ අරන් එන්නේ ජේසුස්වහන්සේගේ පනිවිඩය නෙවෙයි... ඒ අය ජේසුස් වහන්සේ ගැන දේශනා කරන්නෙ නැහැ....

    පල පල ලිං මැඩියා යන්න, අහන ප‍්‍ර‍ෂ්ණ වලට උත්තර නැ, 10ක් දේවල් ඇහුවට
    අමාරුව්න් උත්තරයක් ගලපගන්න පුලුවන් ප‍්‍ර‍ශ්නයකට විතරක් උත්තර දිලා
    රටක් රාජ්ජයක් ඇල්ලුවා වගේ කයිවාරු ගහනවා...
    තොගේ මෝඩ කමට බෙහෙත් ගනින් උබලගේ මහා සුවකිරිමේ
    දේව මෙහෙයන්වලට ගිහින්, ඉල්ලගෙන මැරියන් එතනට ගිහින් අපිට පව් නොදි,
    යකෝ මාත් ජේසු තුමා ගාව දන ගහල වැදලා තියෙනවා,
    පල්ලියට ගිහින් ඉටි පන්දමක් පත්තු කරල තියෙනවා,
    ජේසුස් වහන්සේට ගරු කරනවා
    රදම් යනකොට පාරට ගිහින් බලනවා
    ඒ හැමදෙයක්ම කරන්නේ බුද්ධාගම් කාරයෙක් විදියට
    සෑම ආගමකටම ගරු කරන නිසා,
    උබ ඒ ගරු කිරිම නැති කරන්න එපා එලකිරි යාලුවන් ගේ

    මම උබලගේ පල්ලියට ආවේ පල්ලියේ
    කුණු හොයන්නවත් ජේසු තුමාගේ කුණු හොයන්නවත් නෙවේ,
    එතුමට ම්ම ගරු කරණ නිසා,
    පල්ලියට මම ආවෙ සැක සිතින් නෙවේ,
    ජේසු තුමන්ට දනගහල වැන්දේ හිතේ කුකුසක් තියාගෙනත් නෙවේ

    දැනගනින් සැකය විනාශයට මුලයි,
    ඒක දේශණා කලේ මම ගොඩක් ගරු කරණ
    මේ විශ්වයම ගරු කරණ මගේ බුදුපියාණන් වහන්සේ,
    මම අයෙ මේ ත‍්‍රෙඩ් එකට එන් නෑ,
    තිසරණ සරණයි
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ගල්පාත මහත්තයා;10979836 said:
    දැනගනින් සැකය විනාශයට මුලයි,

    මේක
    තමයි මටත් කියන්න ඕන වුනේ..:)
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    කෑප්ටන් Jack Sparrow;10973657 said:
    විශ්වාසයක් නෙමෙයි , බුදු දහමේ කියන්නෙත් යමෙක් යමක් කියූ පමණින් පිළිගන්න එපා කියල.... ඒ දේ තමුන්ගේ බුද්ධි ගොචරනම් හා සත්‍ය නම් පමණක් පිළිගන්න කියලයි. යාළුවා මේකේ හැටියට නම් ඔය බෞද්දයෙක් වෙන්න බැහැ..
    පෙර බවය තියෙනවා කියන්න ඕනෙතරම් සාක්කි තියෙනවා .... පොඩි ළමයි (අවුරුදු 2-7 ) ළමයි තමුන් ඉස්සර අහවල් පුද්ගලයා .... අහවල් දේ කරපු කෙනා...වගේ දේවල් ( ඔවුන්ගේ ජීවිතේට නොදත් මියගිය චරිත) ගැන කියවනවා....පරීක්ෂණ වලින් ඒ කියන්නේ ඇත්ත කියල තහවුරු වෙලත් තියෙනවා.... ඔයා තියෙන්නේ සාක්කි....

    ඔයා මොන පදනම මත ඉඩගෙනද පුනුරුත්පත්තියක් නෑ කියන්නේ ?

    watina tharkayak. budu rajananwahanse kohewath deshana karala na un wahanse wadala dharmaya piliganna kiyala. un wahanse deshana karala thiyenne thamanta kamathinam e anuwa katayuthu karanna kiyala witharai. un wahanse neethi panawala na katawath. buddhagame one kenekta wena agamakata hari harenna puluwan. un wahansege dharmaya hariyata therum gaththoth apita ape jeewitha godak sarthaka karaganna puluwan. :)
    magenam un wahanseta thiyenne loku bhakthiyak wagema gaurawayak. :)
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ගල්පාත මහත්තයා;10979836 said:
    දැනගනින් සැකය විනාශයට මුලයි,
    මේකම තමයි මටත් උබලට කියලා දෙන්න ඕන වුනේ... සැක කරන්නෙපා... ශු.බයිබලයෙ කියලා තියෙන හැම දෙයක් සත්‍යයයි... ආයෙ උබලා කියන්න එපා සුරන්ගනා කතා කියලා...

    ජේසු පිහිටයි !
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මේක
    තමයි මටත් කියන්න ඕන වුනේ..:)

    ඕනේ උනේනම් ඕක නෙමෙයි . ඔයාට ඕනේ උනේ බුදුදහම විස්වාශය මත පදනම් වෙනවා කියල පෙන්වන්න . ඒ උඹල එහෙම නිසා . අන්තිමට උන දේ දැක්කනේ . :yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මේකම තමයි මටත් උබලට කියලා දෙන්න ඕන වුනේ... සැක කරන්නෙපා... ශු.බයිබලයෙ කියලා තියෙන හැම දෙයක් සත්‍යයයි... ආයෙ උබලා කියන්න එපා සුරන්ගනා කතා කියලා...

    ජේසු පිහිටයි !

    Balala mallen eliyata penna.... :D :D :D
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඕනේ උනේනම් ඕක නෙමෙයි . ඔයාට ඕනේ උනේ බුදුදහම විස්වාශය මත පදනම් වෙනවා කියල පෙන්වන්න . ඒ උඹල එහෙම නිසා . අන්තිමට උන දේ දැක්කනේ . :yes::yes:
    බුද්ධාගමෙත් උබලා ඇසින් නොදැකපු දේවල් ගොඩක් ගැන කියලා තියෙනවා..
    ඒවා උබලා ඇත්ත කියලා පිලි අරගෙන තියෙන්නේ උබල ඒ දේවල් විශ්වාස කරන නිසා....

    ඉතින් විශ්වාසය කියනදේ මත තමයි ආගම් සියල්ල පිහිටලා තියෙන්නේ..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඕනේ උනේනම් ඕක නෙමෙයි . ඔයාට ඕනේ උනේ බුදුදහම විස්වාශය මත පදනම් වෙනවා කියල පෙන්වන්න . ඒ උඹල එහෙම නිසා . අන්තිමට උන දේ දැක්කනේ . :yes::yes:

    :yes: :yes: Sirawata apinam ledak hedunama beheth ganna yanawa. hithe shakthiyak ethi karaganna. pansalata gihin bodhi poojawa thiyanawa.. Budu hamuruwo thawa duratath api athara nehe. samanya manushya shareerayakata ath wana de unwahansetath sidu una loka swabawaya anuwa. newatha negiteemak nehe. ithin nethi kenekgen api udau illanna yanne nehe.. api unwahansege darmayen udaw ganne.. ape jeewithayata..
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මේකම තමයි මටත් උබලට කියලා දෙන්න ඕන වුනේ... සැක කරන්නෙපා... ශු.බයිබලයෙ කියලා තියෙන හැම දෙයක් සත්‍යයයි... ආයෙ උබලා කියන්න එපා සුරන්ගනා කතා කියලා...

    ජේසු පිහිටයි !

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත පදනම් වූවක්ද? . . මට පොඩි පැටලිලි සහගත දේවල් ටිකක් තියෙනවා.. ඒ නිසයි ඇහුවේ රණ්ඩුවක් අදින්නනම් නෙමෙයි යහලුවනේ...;)

    මමනම් තාමත් කියන්නේ සුරඟන කතා කියල . :yes::yes::yes:
    බලපන් මේ ටික කියන්න උඹ කොචරනම් වලි කැවද ?
    ඇත්තටම පව් බන් උඹල .
     
    බුද්ධාගමෙත් උබලා ඇසින් නොදැකපු දේවල් ගොඩක් ගැන කියලා තියෙනවා..
    ඒවා උබලා ඇත්ත කියලා පිලි අරගෙන තියෙන්නේ උබල ඒ දේවල් විශ්වාස කරන නිසා....
    ඉතින් විශ්වාසය කියනදේ මත තමයි ආගම් සියල්ල පිහිටලා තියෙන්නේ..

    මෝඩයා කියපන් බලන්න මොනාද කියලා සාධක ඇතුව
    අපි විශ්වාසය මත පමණක් විශ්වාස කරන්නේ මොනාද කියලා,
    තෝ කිසි පැහැදිලි කිරිමක් නැතුව ඔහේ කියනව,
    උබ හරියට විශාල මල්වත්තක් පෙන්නලා මේ මල් වත්තේ තියෙන මල් ගැන විග‍්‍ර‍හයක් කරන්න කියනව වගේ,
    එක මලෙන් මලට පෙන්නපන් මම කියන්නම් තොට පැහැදිලිව

    එන්නේ නෑ කියලා හිතන් හිටියම උබ බුරුවෙක් වගේ කෑගහන එක වැඩි වෙනවා

    අනික කෝ අපි අහපුවට උත්තර?
    එකකටව්ත් උබෙන් උත්තර නෑ,
    උබ ලැජ්ජවෙන් බේරෙන්න මෙතන බොරු වල්පල් කියවනවා.
    මෙතන ඔන තරම් කතොලික එවුන් ඉන්නවා,
    එත් උබගේ මේ විකාර ත‍්‍රෙඩ් එකට උන් එන් නෑ. ඉස්සෙල්ල අපි අහපු ඒවට උත්තර දියන්. නැත්තම් අපි හිතාගන්නම් උබ ගැන
     
    Last edited:
    Status
    Not open for further replies.