ත්‍රීවීල් වල අවුලක් නෑ එලවන උන්ගෙ ජන්මයන් තමා අවුල. ඔය කියන විදියට ගත්තොත් ප්‍රයිවෙට් බසුත් එපා මෝටර් සයිකලුත් (හැමෝම නෙවි) එපා. :no: ත්‍රීවීල් එලකිරි වාහන කියලා නෙවි මං කියන්නෙ. ඒත් ඒක එපා කරපු වාහනයක් කරල තියෙන්නෙ එළවන උන්දැලා.
මිනිස්සුත් ඉතිං සල්ලි බාගෙ හොඳට තියෙන නිසානෙ රුපියල් 10 දුරට...