෴෴෴බිත්තරෙන් විශ්කම්෴෴෴

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    ෴෴෴බිත්තරෙන් විශ්කම්෴෴෴

    ලොව නිර්මාණශීලී මිනිස්සු බිත්තර සහ බිත්තරකටු උපයෝගී කැර ගනිමින් විශ්මිත නිර්මාණ කරති!!!!


    014.jpg

    චීනයේ මුදල් නෝට්ටුවක මෙම ආකෘතිය සකස් කැර ඇත්තේ මුළුමනින්ම බිත්තර වලිනි දහස් ගණනක් බිත්තර මේ සඳහා භාවිතා කැර ඇත
    01-a.jpg

    බිත්තර නෝට්ටුවේ තවත් දර්ශනයක්

    01-b.jpg

    බිත්තර වලින් සාදා ඇත්තේ මෙම නෝට්ටුවේ ආකෘතියකි.
    024.jpg

    මේ බිත්තර කටු භාවිතයෙන් තැනූ ආභරණ කට්ටලයකි.

    034.jpg

    මුහුද යට දර්ශනය සාදා ඇත්තේ බිත්තරයක එක් පළුවක් උපයෝගී කැර ගනිමිනි.

    03-a.jpg

    මුහුද යට දර්ශනය පැත්තකින් බැලූ විට පෙනෙන්නේ මේ ආකාරයෙනි

    043.jpg

    බිත්තරයක් ඇතුළේ තැනූ මාළිගාවක ආකෘතියක්

    054.jpg

    පින්තාරු කළ බිත්තරයක්

    064.jpg

    කළු පැහැ ගැන්වූ බිත්තර දෙකක් රත්තරනින් සැරසිළි කැර ඇත. මිල අධිකය

    073.jpg

    මේ රූපය බිත්තරයේ ඇතුළු පැත්තේ පින්තාරු කැර තිබේ

    083.jpg

    බිත්තර කැටයම් සිදුකිරීමට සියුම් ආයුධ භාවිතා කරයි.

    092.jpg

    බිත්තර කටුවක කැටයමක්


    105.jpg

    ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන ආකාරය මෙහි කැටයම් කොට ඇත

    115.jpg

    කරත්ත බිත්තරයකි. බිත්තර කටුවේ ඇති සියුම් කැටයක්


    1211.jpg

    බිත්තර කටුවේ කැටයමක්

    133.jpg

    ජේසු බිළිදා
    143.jpg

    දියමන්තියක් අල්ලා ඇති බිත්තරයකි

    152.jpg
    ලන්කාදිපයෙන් කලකට් ඉහතදී හමුවූ ජයාරුපයි
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    elakiri machan
    You must spread some Reputation around before giving it to hacker T again.:dull::dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16327994 said:
    Thanks to Telecom dickheads ( Peace be upon them :P ) not even a single "biththara katta " is loading :P

    ela TFS rep denna barilu machan. :( You must spread some Reputation around before giving it to hacker T again.

    elakiri machan
    You must spread some Reputation around before giving it to hacker T again.:dull::dull:

    අඩේ පට්ටයි මචන්.+6
    තැන්ක්ස් හොදේ
    එල මචන් :(