1. ලොකු bhai

    1973 දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයකු විසින&#

    ehema hitiyanam ekak bn magula.. baluwamath sahallu wenawa oooi. me office athule hira welaa mona huyannakda manda.
  2. ලොකු bhai

    වවන්නෝ දිනන්නෝ

    bump machan.. patta,...
  3. ලොකු bhai

    නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

    ඕකට ගමේ කියන්නෙ හොටු ගෑනි දීල කැහි ගෑනි ගත්ත කියල... ආතල් නේ..
  4. ලොකු bhai

    සයිකල්_අනතුර

    ලයිසන් දෙන්න එපා කතාවක් නෙමෙයි මම කියන්නෙ. බලපන් එකෙක්ගේ විනයක් තියනවද පාරෙ. මුල් කාලේ ඉදන්ම උන්ට පුරුදු කරන්න ඕනේ බන් එලවන්න පුළුවන් උනාටම ලයිසන් දෙන් නෑ කියන එක. බලපන් පොඩි එවුන් යන හැටි පාරෙ. ත්‍රී වීල් යන හැටි. කිසි පිළිවෙලක් නැනේ. පට්ට tension එකෙන් එලවන්න ඕනේ පාරවල් වල.
  5. ලොකු bhai

    හරි පුදුම ඉස්‌කෝලයක්‌ හැදූ වලස්‌බැද්දේ ල

    මෙන්න මිනිස්සු... දෙයියනේ කියල දේශපාලුවන්ට කඩේ යන නැති එවන් ටිකක් හැදුනනම් ඇති..
  6. ලොකු bhai

    සයිකල්_අනතුර

    වෙන රටවල් වල වගේ රියදුරු බලපත්‍ර ගන්න නීති රීති වැඩි කරල අලුතෙන් බලපත්‍ර ගන්න අයට හොද පුහුණුවක් දෙන්න ඕනේ බන් මේකටනම්. නැත්තම් මේක හැදෙන් නෑ. පිස්සො වගේ යන්නේ හැම එකාම කොහෙන් හරි වාහන කෑල්ලකුයි ලයිෂන් එකයි අරන්. යකඩ ගොඩට වද මනුස්ස ජීවිතේ වටිනවා කියල හිතන් නෑනේ අපේ ගොඩක් එවුන්.
  7. ලොකු bhai

    PEEKHOSTING ගත්තු අය

    superb service... go wit peekhosting..
  8. ලොකු bhai

    විරේක...

    මචංල පුවක්පිටියේ ලය විරේක කරන වෙද මහත්තයාගේ විස්තර දන්න කෙනෙක්‌ කියපන්කො.. ලොකු උදව්වක්.. හදිස්සියක්..
  9. ලොකු bhai

    අවුරුද්දෙ උපන් දිනයට තාත්තාගෙන් බෙන්ස් &#3473

    වතුර රා කරලා විකුණන උන්ගෙයි අහිංසක, දුප්පත්, හිත හොද වැඩි, පොන්න මහජනතාවගෙනුයි හොරා කන සල්ලි වලින් කරන්න පුළුවන් දේවල් නැත්තම් බලාගනිල්ල.. දෙයියන්ගේ නාමෙට ඔය දේශපාලන බල්ලන්ගේ පුක ලෙවකන් නැතුව, උන්ව ගණන් ගැන නැතුව ඉදපල්ලා කියල එකෙක්ව හරි වෙනස් කරලා මැරියල්ල බන් ලංකාවේ අපලේ දුරු වෙන්න..එකෙක් හරි...
  10. ලොකු bhai

    Duty free help..

    elaa machan thanks...
  11. ලොකු bhai

    Duty free help..

    මචන් ලංකාවට එද්දී ගේන්න පුළුවන් ලිකර් ලීටර් ගාන කීයද බන්.. අපිට වෙනම වයින් එහෙම ගෙන්න බැරිද බන් ඒ ලීටර් ගානට අමතරව. දන්න එකෙක් කියපන් දෙයියෝ...
  12. ලොකු bhai

    *** Documentary Film Mega Thread ***

    bump saho.. supiri.. downloading,,,,,,,,
  13. ලොකු bhai

    HDD data recovery software help

    Machanla hoda data recovery software ekak kypallako.. open source ekak. limited data recovery bn thyna ewa okkoma.. :baffled:
  14. ලොකු bhai

    ඉන්වොයිස්_හෝම්

    thanks bro... open source software nedda bn invoice karanna.

    No contents