වවන්නෝ දිනන්නෝ

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    තුඹ කරවිල පැල ෙකාෙහන්ද ගන්ෙන්? පටක ෙරා්පිත ෙකාෙසල් පැල ෙහව්වත් ලැබුමෙන් නැහැ.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ වැල් අපේ ගෙදරත් තියෙනවා බන්
    ගෙඩි ලොකු වෙන්නේ නෑ
    මොනවද කරන්න පුළුවන්

    මම දන්නෙත් නැ බන්, ඕව කොහොමත් හදන්න අමාරුයි කියලනම් දන්නවා. හොද ගොම පොහොර ටිකක් දාලා බලපන්. හොදට හැදිලා එයි.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    -1780-3.JPG

    මරු ගෙඩි දෙක...
    මම කිව්වෙ තුඹ කරිවිල ගෙඩි දෙක
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ වැල් අපේ ගෙදරත් තියෙනවා බන්
    ගෙඩි ලොකු වෙන්නේ නෑ
    මොනවද කරන්න පුළුවන්

    ඒ වර්ගෙ හැටි. කෘෂි කර්මෙන් ගන්න පුලුවන් ගෙඩි ලොකුවෙන වර්ගය, හැබැයි පොඩි ගෙඩි වර්ගය තමයි ගොඩාක්ම රස, මේව හම්බන්තොට පැත්තෙ ඉබේ වැවෙන්නෙ කැලෑවල් වල අපි ගෙනල්ල හිටවනව
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම දන්නෙත් නැ බන්, ඕව කොහොමත් හදන්න අමාරුයි කියලනම් දන්නවා. හොද ගොම පොහොර ටිකක් දාලා බලපන්. හොදට හැදිලා එයි.

    එල මචෝ දැනට කොම්පෝස්ට් ෆෝර තමා දාන්නේ

    ඒ වර්ගෙ හැටි. කෘෂි කර්මෙන් ගන්න පුලුවන් ගෙඩි ලොකුවෙන වර්ගය, හැබැයි පොඩි ගෙඩි වර්ගය තමයි ගොඩාක්ම රස, මේව හම්බන්තොට පැත්තෙ ඉබේ වැවෙන්නෙ කැලෑවල් වල අපි ගෙනල්ල හිටවනව

    එල එල මචෝ
    කුෂිකර්මෙන් අහලා බලන්නම්
    මේකත් ගෙදෙට්ට ගෙනාපු ඒවගේ ඇට ටිකක් පල කරලා
    හදන්න නම් හෙන අමාරුයි තමා