Duty free help..

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන් ලංකාවට එද්දී ගේන්න පුළුවන් ලිකර් ලීටර් ගාන කීයද බන්.. අපිට වෙනම වයින් එහෙම ගෙන්න බැරිද බන් ඒ ලීටර් ගානට අමතරව. දන්න එකෙක් කියපන් දෙයියෝ...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලීටර් 2.5 යි....ඉස්සරනම් කොහොමහරි එකක් දෙකක් වැඩිපුර ගෙනාවා.දැන්නම් උන් දෙන්නෙම නෑ. බිල් කරන්න බැරි කතාවක් කියල බේරෙනවා .අමතරව වයින් ගැනනම් දන්නෙ නෑ මමනම් හිතන්නෙ එච්චර තමයි දෙන්නෙ .ඩියුටි ෆ්‍රී ශොප් දෙකෙන් එකක් වහලා ඒකනම් ලෝක අපරාදයක්.
     
    • Like
    Reactions: ලොකු bhai

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    eka passport 1kata 2.5 ltrs machan. thawa arakku ganne nathi eke set karan uge passport 1 dila ganin. natthan airline 1 athule duty free 1k thiyenan eken ganin. one tharam gatthaki. habai penda genda ba assaka dagena enda one aran
     
    • Like
    Reactions: ලොකු bhai

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Mama danata aurudu 2kata issella bottle 07 k genawa.... 03 k gaththa oman walin... anith 04 gaththa lankawen... wena wenama bag wala ala aragena aawa... check karanneth naane
    එහෙම කලහැකි..චෙක් කලොත් කතන්දර.තමුන්ගෙ පරිස්සම තමුන් අතේ