1. nwnbs

    චමත්කාරයි.....

    මේකට කියන්න තියෙන්නෙත් අනිත් එකට කියපු දේම තමයි...එල...දිගටම ලියමු...
  2. nwnbs

    prarthana........

    ලස්සනයි යාළුවා...දිගටම ලියමු...
  3. nwnbs

    premayaka sahalluwa

    ලස්සනයි...
  4. nwnbs

    ~ සේපාලිකා මල ~

    සාර්ථක නිර්මාණයක්...ලස්සනයි...ඒත් හිතට දුකක් දැනෙනවා... (මම ආසම මල සේපාලිකා මල...)
  5. nwnbs

    නැගෙනු අැත ඉතිහස…… Nagenu Atha Itihasa…..

    නියමයි යාළුවා...හොඳට ලියලා තියෙනව...
  6. nwnbs

    හැකිද එහි පාලනය

    පාලනය කරන්න නම් බෑ...ඒත් මනුස්සයෙක් වශයෙන් ඉපදිලා මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න පුලුවන්න්නම් ඒක ලස්සන චිත්‍රයක්...අපූරු කවියක්...සුන්දර නාට්‍යක් වෙයි...
  7. nwnbs

    සතුටුවේ සිත්

    හ්ම්ම්...ඒ අදහස නම් හොඳයි... ගොඩක් වෙලාවට අපි අන්තගාමී වෙනව ඔතනදි...
  8. nwnbs

    premaniya kurulla

    හොඳ අවවාදයක්...ලස්සනයි... (කිචියෙන් හෝ බිචියෙන් බෑ මනින්නට කුරුල්ලා...හි හි හී...)
  9. nwnbs

    අන් සතු

    poem eka lassanai monawa unath...
  10. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පිසදා දුක් කඳුළු බිඳූ නැගෙනා තු‍ටු කඳුළු බිඳූ දැක ගන්නට පෙරුම් පිරූ දවසක් එයි දිනෙක නොදුරූ... (මම යනෝ...හෙට එන්නම් ඔයාලගෙ කවි කියවන්න...හිටගෙන කවි ලියන්න පොඩි ට්‍රයි එකක් දෙන්න ඕනෙ...)
  11. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හ්ම්ම්...මට කවි බෑනෙ...ඔයාල ලියන්න...මම කියවන්නම්...දක්ෂ කවි ලියන කට්ටිය ගොඩක් ඉන්නවනෙ අපේ...
  12. nwnbs

    පද පේලි .....

    පොල් රුප්පාවේ දඟ කල සෙල්ලම් සුලඟේ පාවී සිතට දැනේ පිටගම් යනදා එය සිහි වෙනවා හීන් සැරේ ඔබ මා අමතක කරදා... මායාවක්දෝ බැදුණු සිතුම් ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්.. -චන්දන ලියන ආරච්චි-
  13. nwnbs

    FuNNy MATHS

    හී හී...එල...
  14. nwnbs

    පද පේලි .....

    කොලොම්පුරේ ශ්‍රියා කොලොම්පුරේ ශ්‍රියා බෝම ලස්සනයි කොලොම්පුරේ ශ්‍රියා ශ්‍රියා
  15. nwnbs

    ~~නූර්ති නාඩගම් ගී ~~

    ගොඩක් ස්තුතියි...!!! මම හොය හොය හිටපු ගීත ගොඩක් හම්බ උනා... තව ඉදිරියටත් මේ වගේ හොඳ වැඩ කරන්න සුබ පතනවා....
  16. nwnbs

    Who is older than me in EK

    mama nam masa 2k balai...
  17. nwnbs

    පද පේලි .....

    සීතල පින්නේ...ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ මා හද ‍රැන්දූ..ඒ ගී සින්දූ කව්දෝ පද බැන්දූ... සීතල පින්නේ...ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ ඔබ හද ‍රැන්දූ..මාගේ සින්දූ මා හද පද බැන්දූ... -ශර්ලි වෛජයන්ත - මාලනී බුලත්සිංහල-
  18. nwnbs

    පද පේලි .....

    මා සිත මියුරු කල්පනා රස පද වැලක පෙරළුණා මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්... -ශර්ලි වෛජයන්ත-
  19. nwnbs

    Oba මගේමය සමදා

    හොඳ නිර්මාණයක් යාළුවා... හැබැයි ලංකාව ගැන කියලා වෙන රටක පිංතූර පසුබිමට යොදාගත්ත එක නම් එච්චර ගැලපෙන්නෑ නේද...? දිගටම ලියමු... (යුනිකෝඩ් ප්‍රශ්නෙත් විසඳගන්න බලන්න...මම දැක්ක ත්‍රේඩ් එකක් තිබුනා යුනිකෝඩ් ගැන)
  20. nwnbs

    ~ අම්මා ~ - Amma ..........

    ගොඩාක් ලස්සනට ලියලා තියෙනව නංගි...අර්ථවත් වගේම හිතට දැනෙන්න ලියල තියෙනව...

    No contents