Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පාපොචිචාරණය
Thanks for sharing bro...Good post...
nwnbs
Post #4
Aug 3, 2009
Forum:
Nisadas saha Kaavya
පද පේලි .....
සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ හැඩූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්.... -දයාන් විතාරණ-
nwnbs
Post #4,569
Aug 3, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
ස්තුතියි...
nwnbs
Post #4,568
Aug 3, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
ස්තුතියි යාළුවා...ඒත් මේකෙ මුල් ගායනයත් මෙයාමද, නැත්නම් වෙන කෙනෙක්ද?
nwnbs
Post #4,565
Aug 3, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
ආනන්ද බවන්... ආනන්ද බවන් එකට වැදී තෝසෙ ගිලිනවා... එලියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බණිනවා... ආනන්ද බවන්... ගායකයාව නම් නොදනිමි...සමාවන්න... (අද උදේම කොහෙන්දෝ මන්ද මේක ඇහුනෙ...දැන් ඒකමයි ඔලුවෙ වැඩ කරන්නෙ...)
nwnbs
Post #4,563
Aug 3, 2009
Forum:
ElaKiri Lyrics
සා..ප..ල..ත් ..රා.ත.්ර.ීය
Good one bro...leep it up...
nwnbs
Post #5
Aug 3, 2009
Forum:
Nisadas saha Kaavya
මෙසා විසල් වෙදනාවක්
ලස්සනයි සහෝ...
nwnbs
Post #4
Aug 3, 2009
Forum:
Nisadas saha Kaavya
වාරණය
අපූරු අදහසක්...මටත් හිතෙන්නෙ පහුගිය දවස් වල සිද්ද වෙච්ච දෙවල් නිසා ලියවෙච්ච නිර්මාණයක් වගේ...
nwnbs
Post #17
Aug 3, 2009
Forum:
Nisadas saha Kaavya
සුමිතුර ඉතින් අවදිවන්න…..Sumithura Ithin Awadiwanna….
අපූරු කවියක් සහෝදරයා... අපූරු අදහසක්...
nwnbs
Post #11
Aug 3, 2009
Forum:
Nisadas saha Kaavya
තීරණය....
සිරාවට...ඔබගේ සියල්ල එම තීරණය මත... අර්ථවත්...දිගටම ලියමු....
nwnbs
Post #25
Aug 2, 2009
Forum:
Nisadas saha Kaavya
Hudekala Vara mala - හුදෙකලා වරා මල
සාර්ථකයි...ලස්සනයි...
nwnbs
Post #4
Aug 2, 2009
Forum:
Nisadas saha Kaavya
~මීනාගේ ලෝකය~
ගොඩක් අය බලන්න අකමැති කතාකරන්න අකමැති, ඒත් හැමෝටම පේන්න තියෙන ඇත්තක්... හොඳ නිර්මාණයක් සහෝදරයා...
nwnbs
Post #7
Aug 2, 2009
Forum:
Nisadas saha Kaavya
මගේ ජීවිතය..... ( Mage Jeewithaya .......)
ලස්සනයි... ආදරේ කොච්චර ලස්සනද...
nwnbs
Post #10
Aug 2, 2009
Forum:
Nisadas saha Kaavya
ඔබ නැති විට පරවී යනවා (Oba Nathi Wita Parawi Yanawa)
ගොඩක් ලස්සනයි... පද ටික අපූරුවට ගලපලා තියෙනව...
nwnbs
Post #12
Aug 2, 2009
Forum:
Nisadas saha Kaavya
සිරිලක
ලස්සනයි...ගොඩක් ලස්සනයි... අපේ රට ගැන ලස්සනට ලියල...තව ලියමු...අපේකම ගැන...
nwnbs
Post #13
Aug 2, 2009
Forum:
Nisadas saha Kaavya
හමුවුයෙ ඇයි ඔබ මාහට............
එක සිත දෙතැනක නතර වෙලා... ලස්සනයි..
nwnbs
Post #8
Aug 2, 2009
Forum:
Nisadas saha Kaavya
පද පේලි .....
හිම රේණු වැටෙනා සීතලේ නෙත ගාව රඳවා ආදරේ සුදු සේල සුළඟේ පා කලේ ඔබ නේද මාගේ බිසෝ... රන් තෝඩු සැලෙනා රාවයේ සිත ගාව බැන්දූ මාලිගේ රතු රෝස යහනා සෑදුවේ මට නේද මගෙ මල්සරෝ... -ග්‍රේෂන් ආනන්ද සමඟ ඇන්ජලින් ගුණතිලක-
nwnbs
Post #4,499
Aug 1, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
ඈත සිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම්... මේඝ වලා සලු පට අතරින් මම ඔබ වෙත එන්නම්... මෑත තුෂාරා බිඳු අතරේ පිපුණු කුසුම ඔබ නම්... සඳ මඩලේ සඳ කුමරියනේ... මම ඔබ සුරකින්නම්... -ශර්ලි වය්ජයන්ත-
nwnbs
Post #4,497
Aug 1, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
කරඹ මල් පිපී සුවඳයි හේනෙ පැල මගේ... සුබ නැකතට සුදු පිරුවට ඇතිරුවා වගේ... කුරහන් මල් මද සුලඟට දඟ කරයි නගේ... හරියට ඔබ මගේ ලඟින් ඉන්න කොට වගේ... -කරුණාරත්න දිවුල්ගනේ-
nwnbs
Post #4,494
Aug 1, 2009
Forum:
ElaKiri Lyrics
දෙනවාද මට ඉඞ..?? (denawada mata ida..??)
ලස්සනයි...සුන්දරයි...
nwnbs
Post #3
Aug 1, 2009
Forum:
Nisadas saha Kaavya
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom