1. nwnbs

    9. මටත් හොරා [ matath hora ]

    ආදරේ සුන්දර බව බොහොම සරලව ඉදිරිපත් කරලා තියෙනව යාළුවා... (ඔය පුංචි බට්ටිච්චියො කියව කියව ඉන්නකොට වෙලාව යනව තේරෙන්නෑ තමයි...)
  2. nwnbs

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අපි බලන් හිටියනම් ඇති තමයි.ඒත් මොකද කරන්නෙ...?මේ සම්බන්ධව කව්ද පියවරක් ගන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ?/ඉදිරිපත් වෙන්නෙ? අනිවාර්යයෙන් මේකට රාජ්‍ය අනුග්‍රහය ඕනෙනේ... මං දන්නැති නිසයි අහන්නෙ...දැනට මේ සම්බන්ධව අරන් තියෙන ක්‍රියා මාර්ග මොනවද?
  3. nwnbs

    පද පේලි .....

    තරු පිරුණු අහසට එළිය දෙන සඳයි... ආදරේ පිරුණ මගේ හිතට කවදාවත් නොපායනා සඳ ඔබයි...
  4. nwnbs

    පද පේලි .....

    පායා එන සඳවත මනරම්... තනිකමත් බෝම සීතයි... වාවාගෙන මහමෙරක තරම් උණුහුමකින් තුරුලු වෙමී... දිවිය පුරා ළඟ හිඳිමී.... -භාතිය - සන්තුෂ්-
  5. nwnbs

    Marathon Ekaki Premaya....

    එල...මාර අදහස්නෙ එන්නෙ...දිගටම ලියමු...
  6. nwnbs

    සිහසුන නොලත් රජු හෙවත් යාචකයා

    ෂා මරුනෙ...හොඳටම වැදුනාම මෙහෙම වෙනව නේද... ලස්සනයි ලස්සනයි...තව මේ වගේ ඒව තියෙනවනම් දාන්න... දිගටම ලියන්න...:cool: (මමත් වද්දගෙන බලන්න ඕනෙ වෙලාවක)
  7. nwnbs

    PANAYAK ???mata meka terenna

    ඔයා අකමැති නම් ඒකට මේ වගේ බොරුවට කෑගන්න ඕන නෑ...ඒක අමතක කරල දාන්න... අනිත් අයගෙ අදහස් වලට ගරු කරන්න...පිලිගන්න නොපිලිගන්න එක ඔයාගෙ තීරණයක්... සියල්ල දත්...ඔහොමතමයි ගොඩක් අය...සියල්ලදත් කිව්වට කිසිත් නොදත්...
  8. nwnbs

    නුඹ නැතුව

    ලස්සනයි...ගොඩක් වෙලාවට අපි අඬන්නෙ රහසින් තමයි...
  9. nwnbs

    oyagollo play krapu hodama game eka moakka???

    Desperados - Wanted Dead or Alive (game eka hondai...awasaane tikak madi wage...meke deveni eka nam play karanna beri una...)
  10. nwnbs

    Oba enawada

    ගොඩක් ලස්සනයි යාළුවා...
  11. nwnbs

    menna thithata matha

    නෑ රසිත අයියේ...මේ අයගෙ කතා දැක්කම මට මාර සතුටක් ඇතිවුනේ...:D දවසක් ඒවි...උන්ට හොඳ නරක තේරෙන... සමහරවිට එහෙම දවසක් නො ඒවි...අපේම කරුමෙට...
  12. nwnbs

    menna thithata matha

    ෂා...එළ කොල්ලො ටිකක්නෙ...කෝ...තව නැද්ද මේ වගේ එල කොල්ලො...
  13. nwnbs

    කොළඹ සන්නිය (colomba sanniya)

    ෂා...මේක අදනෙ දැක්කෙ...නියමයි...
  14. nwnbs

    පද පේලි .....

    ඔබ මා හමුවේනම්... එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට... ඔබ මා හමු වේ නම්... අතීතයට පිය මනිනු බැරි ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැති පිනි කඳුලක් සේ...මැකී ගිහින් සිතේ ඉතිරි වූ එකම කතාවක් යලිත් කියන්නට ඔබ මා හමු වේ නම්... සිනා පිරුණු නෙතු දකිනු බැරි මා ඔබ හමු වූ මාවත වෙන්වී මහ පවුරක් සේ...නැගී ඇවිත්...
  15. nwnbs

    පද පේලි .....

    කෑ ගසා පවසාවී හිරුට හැකි වේ නම් සිය නෙතින් දු‍ටු දේ... ඉකි ගසා මුමුණාවී මිතුරු වන සියොතුන් යෙහෙලියට වූ දේ... -දීපිකා ප්‍රියදර්ශනී-
  16. nwnbs

    අවසන් කඳුල ...... (Awasan kandula)

    ගොඩක් සංවේදී නිර්මාණයක්... මොනව කියන්නද කියල හිතාගන්න බෑ...ඒත් එකක් කියන්නම්...අපිට ආදරේ කරපු අය කවදාවත් අපි අඬනව දකින්න කැමති නෑ...හිතට ගොඩාක් දුක දැනෙයි...ඒත් ඒ දුක හිතේ රඳවගෙනම හිත දුර්වල කරගන්න එක නෙමෙයි නේද කරන්න ඕනෙ... ජීවිතේ ඇත්ත තේරුම් අරන් ජීවිතේට සාර්ථකව මූණදෙන්න... සුබ අනාගතයක්...!!!
  17. nwnbs

    Thal Arambe Dedunna

    ලස්සනයි සහෝ...ඒ පැතුම එසේම ඉ‍ටුවේවා කියන එකයි මගේ පැතුම... අනර්ඝ නිර්මාණයක්...
  18. nwnbs

    < WARA mALa >

    :(ගොඩාක් දේවල් කැටිවෙච්ච පුංචි පද පේලියක්...ලස්සනයි ගොඩක්...:)
  19. nwnbs

    heenayak wage...හීනයක් වගේ

    good one...keep it up...
  20. nwnbs

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මෙන්න මේකෙත් මේ ගැන කතාවෙලා තියෙනව ඉස්සර... http://www.elakiri.com/forum/showthread.php?t=31227

    No contents