1. lashan M

    Windows 8.1 help

    මචන්ලා මම windows 8.1 use කරන්නෙ . මගෙ අතින් මොකක් හරි වෙලා දැන් machine එක boot වෙන්නෙ නෑ. OS අවුල් වෙලා. C drive එකේ ඕන කරන files වගයක් තියෙනවා මචන්ලා. මට format කරන්න කලින් ඒ ටික ගන්න ඕනෙ. කොහොමද ඒ ටික ගන්නෙ? ubuntu එකකින් boot කරලා ගන්න පුලුවන්ලු නේද?
  2. lashan M

    Sara Sande Sina Sele - Romesh Sugathapala

    mediafire / zippyshare / openload wage ekaka upload karala link 1 methana share karanna
  3. lashan M

    y fm ahapan dan

    me mokada ban? kawuda ban madu rox kiyanne?
  4. lashan M

    DJ Kush Personal Collection 07

    :D:D:D
  5. lashan M

    Gmail help...!!!

    ok. thanks machanla.
  6. lashan M

    ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද?

    :yes::yes::yes: ටයිල් කරන්න නම් බෑ පුතී 20න්. අපිත් ගෙයක් හදන් යනවා මේ දවස් වල. 30ක් වත් යනවා අවම මට්ටමින් complete කරන්න.
  7. lashan M

    Gmail help...!!!

    මචන්ලා මම gmail account එකක් හදන්න යද්දි මගේ අතින් එකේ නම වෙනස් වුනා. උදා :- [email protected] කියන එකට මගේ අතින් [email protected] කියලා type වෙලා තමයි account එක create වෙලා තියෙන්නෙ. ඉතින් ඒක දැන් හරි විදියට වෙනස් කරගන්න බැරිද??
  8. lashan M

    Bipolar Disorder කියන්නෙ මොකක්ද?

    ela ela macho. thanks wisthara kiwwata. :D:D:D
  9. lashan M

    Bipolar Disorder කියන්නෙ මොකක්ද?

    hadenna hethu monawada ban? ehemada? ela.:D
  10. lashan M

    Bipolar Disorder කියන්නෙ මොකක්ද?

    sellan nane ban. mara ledakne. macho meka hadenna hethuwa mokakda? ela macho
  11. lashan M

    Bipolar Disorder කියන්නෙ මොකක්ද?

    ela. umbata kohomada hadune? hadichcha hethuwak nadda? kochchara kal giyada saneepa wenna?
  12. lashan M

    Bipolar Disorder කියන්නෙ මොකක්ද?

    google kalata english walin therenne na ban.:D:D:D appta siri mara ledakne. meka hadunai kiyala kohomada ban danaganne? ai umbata eka hadila kiyala hithenne?
  13. lashan M

    Bipolar Disorder කියන්නෙ මොකක්ද?

    Bipolar Disorder කියන්නෙ මොකක්ද? මචන්ලා Bipolar Disorder කියන්නෙ මොකක්ද?
  14. lashan M

    Global Lifestyle Lanka

    :D:D:D:D sinhala jathiya kammaline ban. ekane me wage ewa karanne.
  15. lashan M

    Global Lifestyle Lanka

    sirawata ban welawata salli na ehema denna wath ban :D:D:D:D ow ban aththa. ira handa pennanne :yes::yes::yes::yes: hmm hmm :D:D:D :D:D:D
  16. lashan M

    Global Lifestyle Lanka

    මචන්ලා අද මරු කුණක් කෑවනෙ. මගෙ යාලුවෙක් බිස්නස් එකක් තියෙනවා සෙට් වෙන්න කියලා මහරගමට එන්න කිව්වා. මූ මට කරන්නෙ මොකක්ද කියලා කලින් කිව්වෙ නෑ. මාත් ගියා ඉතින් අහන්නෙ නැතුව. බැලින්නම් මූ මාව එක්කන් ගියේ Global Lifestyle Lanka එකට. මට දැන් කර කියා ගන්න දෙයක් නෑ. ඔන්න එකෙක් ඇවිල්ලා presentation එකක්...
  17. lashan M

    DJ Kush Personal Collection 07

    ela ela macho :D:D:D

    No contents