Global Lifestyle Lanka

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා අද මරු කුණක් කෑවනෙ. මගෙ යාලුවෙක් බිස්නස් එකක් තියෙනවා සෙට් වෙන්න කියලා මහරගමට එන්න කිව්වා. මූ මට කරන්නෙ මොකක්ද කියලා කලින් කිව්වෙ නෑ. මාත් ගියා ඉතින් අහන්නෙ නැතුව. බැලින්නම් මූ මාව එක්කන් ගියේ Global Lifestyle Lanka එකට. මට දැන් කර කියා ගන්න දෙයක් නෑ. ඔන්න එකෙක් ඇවිල්ලා presentation එකක් දෙන්න පටන් ගත්තා. මූ ඉර හඳ පෙන්නුවෙ නැතැයි ඉතින්. මට ගනන් හදලා පෙන්නුවා අවුරුදු 5කින් බිලියන 34ක් හොයන්න පුලුවන්ලු.

    එලියට ගියාම මේ ගැන එක එකාගෙන් අහන්න එපාලු. බොරුලු කියන්නෙ. තව ඉඳන් කියනවා google,media, පත්තර වල කියන දේවල් විශ්වාස කරන්න එපාලු. මූ කොහොම හරි පැය 3ක් විතර හීන ලෝකයක් මැව්වා ඉතින්:lol::lol::lol:. මුලින් 85ක් දාල join වෙලා earn කරන්නලු.

    උබල මේවා කරනවද බන්? Global Lifestyle Lanka ගැන උබලගෙ අදහස් මොනවද?
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මටත් ඔකම කරා මගේ යලුවෙක්..මම මනුස්ස කමට අරූට මුකුත් කිව්වෙ නෑ.හරි කරමු කියල ගොනාවගේ ඇවිත්,එන ගමන් මම අරූ ගෙන් ඇහුවා උබට මගේ ඔලුවෙ අං ඇවිල්ල තියෙනවද කියල පේනවද කියලා.මටම ලැජ්ජ හිතුනා මම ගැන අනිත් උන් හිතනවිදිහ දැක්කාම.:angry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    mcn aththatama oya presentation karana ewunta gahana one bn okun thama okkoma karanne kalaknni rs 85000i kwa product eke aththa watinakama rs 25000i ohmai network marketing krne munta pissu bn
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    eke madadi kiyanawa neda akamathi aya, yanna ona aya innawa nam yanna kiyala?
    mama ehema nakitala awa
    maharagama kellek kiyapu nisa giye
    kawda danne me wage wadak kiyala hahah
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,433
    3,109
    113
    mcn aththatama oya presentation karana ewunta gahana one bn okun thama okkoma karanne kalaknni rs 85000i kwa product eke aththa watinakama rs 25000i ohmai network marketing krne munta pissu bn
    un dannawa ban eth unuth karanna deyak nathi kamata kohoma hari deepu gaanawath ganna balanna thamayi oya okkoma karanne. eth kawadawath eka hamba wenneth na.:yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    un dannawa ban eth unuth karanna deyak nathi kamata kohoma hari deepu gaanawath ganna balanna thamayi oya okkoma karanne. eth kawadawath eka hamba wenneth na.:yes:

    ow ehma ekakuth tynwa owa bn gdk dura palath wala ewunta thama bn wikunnane un danne nane bn seen eka paw itn ahinsaka minissu :sorry::sorry::sorry:
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    හෙනයා;23359397 said:
    මහරගම කොහෙද? :confused: උල තියෙන්න ඕනේ ඕකුන්ව :frown:

    CIB ekak have pizza hut:confused: ekata ehapatte ,. eketa ehapatte... patta wahana nawathala thiyanwa bun... eda I8 ekak thibba.. arawa mewa gahala thiyanwa isaraha show ekata.. ai bun mewa mechara athal eke karane.. thahanam karana berida
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මගෙ යාලුවෙකුත් ඇවිත් හෙන ලොකුවට ලක්ෂ ගානක් හොයන්න පුළුවන් ජොබක් සෙට් උනා best life කියලා එකක් කියලා මාත් එක්ක පම්පෝරිය ගැහුවා. ඌ ඕලෙවල් දෙපාරක් ලියලා දෙපාරම ෆේල් ගොබ්බ ඩයල් එකක්. ඌව අන්දලා හොඳට හරකා නිසා ඌත් ඇඳගෙන. මං එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි ඕක ගැන කියලා තියෙන ඒවා පෙන්නලා උට පැහැදිලි කරා යන්න එපා කියලා. ඌත් පිලිඅරගෙන ගියා. සතියකට පස්සේ මූ ඇවිත් කියනවා මට අරකෙ ජොබ් එක සෙට් උනා බං මාත් 22,000 දීලා ෆෑන් එකක් අරන් වැඩේට බැස්සා මාසෙන් ලක්ෂයන් හොයන්න පුළුවන්ලු....
    මං දැන් බලන් ඉන්නේ ඕකට කෙල වෙනකන් ගෙදරටම ගගිහින් කින්ඩිය දාන්න :lol:
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    pissuda oi...same happend to me

    yaluwoth nathi wena wada

    uba contract sign karn nathuwa etanin eliya awa nam uba real porak tamai ah
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    2009 මට යාලුවෙක් කතා කළා ජොබ් එකක් සෙට් කරන්නම් මාසෙකට රු.30000ක් හොයන්න පුළුවන් ටවුන්හෝල් එන්න කිව්වා. එතන ටිනෑන්ස් කියලා චයිනා කම්පැනි එකක් ගියාට පස්සේ පැය දෙකක් විතර දෙශනේ. බෙහෙත් බඩු වගයක් ගන්න තිබුණේ. රු.30000ක් දාලා. එක පටන් ගත්තු පොරට ජෙට් එකක් තියෙනවා කිව්වා මතකයි. මන් මාරු වෙලා ආවා.


    2013 වගේ තව යාලුවෙක් කතා කළා ''ලෝකල් ඇඩ් ක්ලික්' කියලා එකක් කරන්න. රු.60000ක් ගෙවලා ඇඩ් බලන්න තියෙන්නේ. මාසෙට රු.20000 ගානේ දෙනවා කිව්වා. කතා කරපු එකාට අන්තිමේ හිරේ යන්නත් වුණා. කට්ටිය සල්ලි දීලා ඒත් හම්බවුනු දෙයක් නෑ. අම්බානකට ගුටිත් කාලා අන්තිමට. පානදුරේ පැත්තේ ඩයල් එකක්. උන්ම ''ලන්කන් ඇඩ් ක්ලික්'' කියලා ඒකම වෙන නමකින් පටන් අරන් මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා අන්තිමට හිගන්නෝ ගානට වැටිලා. මන් ඒකෙනුත් බේරුණා.


    2011 වගේ ඉදන් තව ගොඩක් යාළුවො කතා කල ''බෙස්ට් ලයිෆ්'' කරන්න. ඒකෙ නම් බඩු ගන්න තියෙන්නේ. නෑයෝ, යාළුවොන්ගෙන් එහෙම බේරෙන්න බෑ ඕකට එන්න කියලා. කොහොම හරි ගිහින් බැලුවා. පැය 4ක් විතර දෙශනේ. රු.5000ක විතර බඩු අරන් ජොයින් වෙන්න තියෙන්නේ. බඩු වල ගණන් වැඩි. මන් ඒකෙනුත් බේරුණා.


    මේකේ උන්නම් සුරංගනා ලෝකේ බිමටම අරන් පෙන්නනවා. :D
     
    Last edited: