Bipolar Disorder කියන්නෙ මොකක්ද?

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Bipolar Disorder කියන්නෙ මොකක්ද?

    මචන්ලා Bipolar Disorder කියන්නෙ මොකක්ද?
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    Bipolar disorder, also known as manic-depressive illness, is a brain disorder that causes unusual shifts in mood, energy, activity levels, and the ability to carry out day-to-day tasks.
    ඔහොමලු කියන්නේ
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    oken wenne ubata control karanna beri mood shift wena eka. uba hithana de karaganna beri wenawa, beheth ganna one. Rapid cycling kiyala thiyanawa.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Google karalapn..mata oya lede thibuna bn...:yes::yes:manussayek asraya karanna hithenne na,ikmanata tharaha yanawa,jeewithe gena duk wenawa ,marenna hithenawa,reta ninda yanne ne oka hedunama....psychiatrist kenek hambelaa beheth gaththata passe den hodatama hondai..:cool:

    Pls kiyapn doctor kaud kiyala
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Bipolar disorder, also known as manic-depressive illness, is a brain disorder that causes unusual shifts in mood, energy, activity levels, and the ability to carry out day-to-day tasks.
    ඔහොමලු කියන්නේ
    search google

    google kalata english walin therenne na ban.:D:D:D

    oken wenne ubata control karanna beri mood shift wena eka. uba hithana de karaganna beri wenawa, beheth ganna one. Rapid cycling kiyala thiyanawa.

    appta siri mara ledakne. meka hadunai kiyala kohomada ban danaganne?

    karumakkara ledak BN man hithnne Mata thiyenawa :baffled:

    ai umbata eka hadila kiyala hithenne?
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Google karalapn..mata oya lede thibuna bn...:yes::yes:manussayek asraya karanna hithenne na,ikmanata tharaha yanawa,jeewithe gena duk wenawa ,marenna hithenawa,reta ninda yanne ne oka hedunama....psychiatrist kenek hambelaa beheth gaththata passe den hodatama hondai..:cool:

    ela. umbata kohomada hadune? hadichcha hethuwak nadda? kochchara kal giyada saneepa wenna?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Mood eka සැරින් සැරේ වෙනස් වෙනවා , හේතුවක් නැතිව සමහර එවුන් නිදා ගන්නවා ඇඳෙන් බහින්න හිතෙන්නේ නෑ, සමහර එවුන්ට නින්ද යන්නෑ හැබැයි නොනිදා දවස් ගාණක් වුණත් ගැම්මෙන් ඕනි වැඩක් කරන්න පුළුවන් ෆීලින් එකක් දැනෙනවා, අනාරක්ෂිත ලිංගික ඇසුරවල් වලට පෙළබෙනවා, සෙක්ස් කරන්න ආසාව වැඩි වෙනවා නැත්තන් අඩුම වෙලා යනවා, තරහා යනවා , දුරදිග නොහිතා තීරණ ගන්නවා සමහර එවුන් ජොබ්ස් වලින් පවා අයින් වෙනවා
     
    sellan nane ban. mara ledakne. macho meka hadenna hethuwa mokakda?

    ela macho
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    google kalata english walin therenne na ban.:D:D:D

    appta siri mara ledakne. meka hadunai kiyala kohomada ban danaganne?

    ai umbata eka hadila kiyala hithenne?

    Mge thread eka blhm..mn athe ghnw sehenn hena gammen innw tikak wellla...aye mokk hri ekk nisa pissuwn daglnw
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    හෝම්ලෑන්ඩ් ටීවී ශෝ එකේ කෙල්ලටත් ඔය ලෙඩේ තිබ්බා. හයියෙන් කතා කරනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    lashan M:23365389 said:
    Mood eka සැරින් සැරේ වෙනස් වෙනවා , හේතුවක් නැතිව සමහර එවුන් නිදා ගන්නවා ඇඳෙන් බහින්න හිතෙන්නේ නෑ, සමහර එවුන්ට නින්ද යන්නෑ හැබැයි නොනිදා දවස් ගාණක් වුණත් ගැම්මෙන් ඕනි වැඩක් කරන්න පුළුවන් ෆීලින් එකක් දැනෙනවා, අනාරක්ෂිත ලිංගික ඇසුරවල් වලට පෙළබෙනවා, සෙක්ස් කරන්න ආසාව වැඩි වෙනවා නැත්තන් අඩුම වෙලා යනවා, තරහා යනවා , දුරදිග නොහිතා තීරණ ගන්නවා සමහර එවුන් ජොබ්ස් වලින් පවා අයින් වෙනවා

    sellan nane ban. mara ledakne. macho meka hadenna hethuwa mokakda?

    ela macho

    මේක ජාන වලිනුත් එනවා, සමහර විට depression වලිනුත් එන්න පුලුවන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මේක හෝමෝන අසමතුලිත වුණහම හැදෙන්නත් පුලුවන්