දැන් මාමගෙ කට්ටිය සෑහෙන ගේමක් දෙනව මේක කරන්න බැරි දෙයක් කියල කියන්න,
"ආණ්ඩුවෙ සල්ලි වලින් කණුවක් කණුවක් ගානෙ මහින්ද බෝඩ් ගහන්න පුලුවන් උනානම්, ඇයි බොල ඕවයෙ WI-FI Rowter හයි කරන්න බැරි වෙන්නෙ"
දවස් 365ම, පැය 20ක් විතරම නෙට් එකේ ඉන්න මට, 24,000/= ක් අවුරුද්දට අන්තර්ජාලයට වියදම යනව කියල හිතන්නකො...