"New Country in 100 days" Declaration of Manifesto by common candidate MY3 LIVE

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ පීඩීඑෆ් එකක් දාපියව් කුකුළණි................
    ලොකු දෙයක් ලින්ක් එක ශෙයාර් කොරන එක......
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනය සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මදුළුවාවේ සෝභිත හිමියනට විහාරමාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසළදී පිළිගැන්වීය.

    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හෙළඋරුමයේ අතුරලියේ රතන හිමි, ලේකම් පාඨලි චම්පික රණවක මහතාද පැමිණ සිටි අතර වූහ. විධායක ජනාධිපති ක්‍රමය හා 18 වන සංශෝධනය අහෝසි කිරීම, ආදිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත්ය
    ජයමඟුලු ගී ගයා ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වද්දි ප්‍රධාන වේදීකාවේ විදුලිය විසන්ධි විය.

    ජයමඟුලු ගී ගයා ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වද්දි ප්‍රධාන වේදීකාවේ විදුලිය විසන්ධි විය.