1. gayendra9*9

    wade moko karagaththe eeye?

    wade moko karagaththe eeye?
  2. gayendra9*9

    DSLR Help

    Canon 1200 D , Nikon 5300 wage camera ekak balanna. 50mm lens ekakuth ekka
  3. gayendra9*9

    දියලුමෙන් වැටුණ ආදරවන්තයන්ගේ ප්‍රේම කතා&

    අහිංසක දෙමව්පියෝ පව්.ළමයින්ව අමාරුවෙන් ලොකු මහත් කරන්නේ කොච්චර දේවල් බලාපොරොත්තු තියාගෙනද
  4. gayendra9*9

    උබටත් සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා!!! (පින්තූරයක් නම් එවන්න බැරි උනා හොදේ :sorry: )

    උබටත් සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා!!! (පින්තූරයක් නම් එවන්න බැරි උනා හොදේ :sorry: )
  5. gayendra9*9

    Weding Help (වෙඩින් හෙල්ප්)

    thread ekak tibba wage mathakayi,poddak search paarak daala balapan
  6. gayendra9*9

    Tab Help

    sobaneta ne bang
  7. gayendra9*9

    Tab Help

    tablet device ekakin cellular facility eka use karana eka nam awul ban mata nam,wifi only ekak wage okay,moko tablet ekakin api expect karana dewal wenas nisa :)
  8. gayendra9*9

    දහඩිය ගඳට පිලියමක් අවශ්‍යයි

    ඩියෝ එකක් පාවිච්චි කරපන්,අනික තමයි උබ යටට අදින බැනියම්,පුළුවන් නම් මාසෙකට පාරක් වත් පරණ එව්වා අහක් කරලා අලුත් එව්ව ගනින්.
  9. gayendra9*9

    Tab Help

    Used iPad ekak wage ubata set wenne nadda?
  10. gayendra9*9

    පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...

    Deshapaalana h*ttawal allagena maraganna dagalana welawe me wage deyak gana liyala social media campaign ekak karapanko, Ape Wilpattuwata dan kelogena enawa bang kaalakanni
  11. gayendra9*9

    ~Thanasha New photoshoot*~

    DJU9 Pukegraphy
  12. gayendra9*9

    නේපාලයට_ආධාර

    mewwa ithama hoda wada
  13. gayendra9*9

    නුවරඑළියේ ට්‍රිප් ගිය උන්ට පමණි

    Horton plains giyoth ubata world's end yanna,kirigalpoththa & Thotupola kandha naginna puluwan. Mandharam Nuwarata yanna puluwan, moon plains balanna yannath puluwan
  14. gayendra9*9

    Fast & Furious 7

    thawa kal yai ban
  15. gayendra9*9

    මචන්ලා මට කෙලවුනා

    ගෑනුන්ට අපිව එපා උනාම ලොවෙත් නැති හේතු කාරණා හොයාගෙන කියන්නේ,පලවෙනි බූට් එකනම් උබට ටිකක් කල් යයි හිත හදාගන්න,ලයිෆ් එක ගොඩ දාගනින්,පිළිවෙලකට ඉන්න කොට හොද කෙල්ලෙක් උබට ඩෙෆා සෙට් වෙයි,හැමදේම වෙන්නේ හොදට කියල හිත හදාගනින් පුතා
  16. gayendra9*9

    Nat Geo Wild Sri Lanka

    thanka machang. Mamath harima asayi ape rata gana me wage high quality video ekak karanna, lankawe kohe giyath thama video ekak karaganna unema na :(
  17. gayendra9*9

    මේ එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩයි

    ෆොටෝස් ටික මීට කලින් කවුරුහරි දාලා තිබ්බ ඔය වගේ දේවල් කරන එක ලොකු අවදානමක් ඒත් ඕකට ආස එකාට මොන කට්ට කාලා හරි ටාගට් එකට යන එක තමයි අරමුණ මමත් කැලේ රිංගල,කඳු නගිනකොට කාපු චාටර් නම් එමටයි,මැරෙන්නේ නැතුව බේරුණු එව්වා ඔය මොක උනත් අදටත් වෙලාව සෙට් උන ගමන් හයික් එකක් යනවම තමයි

    No contents