1. රත්තරං

    MDF help

    ලෑලි වලින් වැඩ කරලා නෑ තාම, මට කියපන් මොන ජාතියේ මොන ලෑලිද ගන්න ඕනේ??
  2. රත්තරං

    MDF help

    සිලිකන් පේන්ට් ජාති තියෙනවද මේ අල්ලා මවපු ලෝකේ?:rolleyes:
  3. රත්තරං

    MDF help

    අර තලේ පිටිපස්සේ යකඩ රෝදයක් නැද්ද ඒක හිර කරන්න. ඒක හරියට ඇජස් කරපන්. මේකනම් මචන් පැන්සලෙන් ඇන්දා වගේ උබලට පින්. මේක ගන්න දුන්න සප් එකට ආ මේ ජිග්සෝ එක ලක්ශ 2ක් විතර උනා බං.. :rofl::rofl::rofl::rofl::rofl::rofl: (උබ දන්නවනේ 8000හේ එක 2ක් වෙච්ච විදිහ:P:P)
  4. රත්තරං

    MDF help

    නැත්නම් වෙන මැටීරියල් එකක් කියපන්කො:dull:
  5. රත්තරං

    My new ride

    ෆොටෝ එකේ URL එකෙන් නම හොයාගත්තේ මම:rofl:
  6. රත්තරං

    MDF help

    කියපන්කො දෙයියෝ බ්‍රෑන්ඩ් එකක්??
  7. රත්තරං

    MDF help

    මචන් ඔය පේන්ට් කෙමිකල් සීලන්ට් හොයාගන්න එකනේ අව්ල:oo:
  8. රත්තරං

    MDF help

    MDF ඇරෙන්න වෙන එකක් කියපන්කෝ ඉතින්??? ප්ලාස්ටික් ශීට් මොකුත් නැද්ද ඉස්කුරුප්පු අල්ලන්න පුලුවන් ඒවා:angry:
  9. රත්තරං

    MDF help

    ලී තලේ දාන්න එපා. ස්ටීල් තලේ දාපන්. මල් කපන්න හරි පුලුවන්. කෙලින් කපන්න ඕනේ උනාම ඉස්සෙල්ලම ඇලුමිනියම් බාර් එකක් වගේ දෙයක් තියලා ක්ලෑම්ප් කරපන්. කරල ජිග්සෝ එක ඒක දිගේ හේත්තු කරන් ගෙනියපන්. වැඩිය එපා A ජොයින්ට් වලට බාගේ ලෑල්ල අංශක 30 ඈන්ගල් කැපුවා චීස් කෑල්ල වගේ කැපුනා කියපන්කො:dull::dull:
  10. රත්තරං

    MDF help

    කපන තැන් තමා මචෝ මටත් අව්ල. බපර් වලට දාන පොටි තියෙනවා ඇදල බලන්නම්, ඒ ඇද්දත් දාරෙට වැටෙන්නේ නෑනේ. අල්පෙනිති තුඩක ඉඩ ඇති වතුර අදින්න. මෙච්චර මේ ලෝකේ නැද්ද බන් තාර ගෑවා වගේ ගන්න දෙයක්?:oo::oo:
  11. රත්තරං

    කෙල්ලටයි කොල්ලටයි වයස කියක් විතර ඇතිද?

    ක්‍රමයක් හොයාගත්තොත් මට ඉස්සෙල්ලම කියපන්. යන වියදමක් මම දෙන්නම්
  12. රත්තරං

    MDF help

    වාහන වලට ගහන ස්ටිකර් මොකෝ?
  13. රත්තරං

    MDF help

    මේකේ තියෙන හුනු මිශ්‍රනේ කපපු තැන් වලින් දියවෙනවා මචෝ. ලේසියෙන්ම
  14. රත්තරං

    My new ride

    ආ මේ නුවන්නේ:lol::lol::lol::lol::lol::lol:
  15. රත්තරං

    Dear Mr. Iraj Weeraratne (MCSL)

    ඕක අල්ලගේ කැමැත්ත. ඉරාජ්ට කරන්න දෙයක් නෑ:no:
  16. රත්තරං

    MDF help

    6FDUfglurns Build a plywood aquarium | Part 1 | Building the tank TUTORIAL
  17. රත්තරං

    MDF help

    වාහන වලට ගාන අන්ඩර්කෝට් පාරක් ඇදලා මොකුත් ජිල්බරියක් දාගන්න බැරිද? සර්ෆේස් එක බල්ලෝ කෑවා වගේ වෙයිද?
  18. රත්තරං

    MDF help

    ආත්මතෘප්තිය වෙනුවෙන් මචන් මචන් ජිග්සෝ එකනම් පට්ට බන්. පැන්සලෙන් ඇන්දා වගේ කැපුවහැකි බන්
  19. රත්තරං

    MDF help

    what about, 1.marine acrylic 2.pvc foam board
  20. රත්තරං

    MDF help

    මචෝ සල්ලි යනවට කුනු කමට හදනවා නෙමේ. මාලු ඇතිකරනවා වගේ හුගක් හිත නිදහස් කරගන්න පුලුවන් වැඩක් මචන් ඕක. අරවයි මේවයි එක එක මගුල් කෝටියක් හිතේ තියන් නිදියන්නෙයි නැගිටින්නෙයි. ඉතින් මචන් නිදහසේ හිතන්න අලුත් නිර්මානයක් කරන්න දෙයක් හදාගත්තහම ඒක මාරයි මචන්. ඒක මම විදිනවා ඔය පොඩි පොඩි වැඩ කරලා

    No contents