1998-2006 (W220) S ක්ලාස් එකේ පිටිපස්සේ ශොක්ඇබ්සෝබර් එක රුපියල් ලක්ශ දෙකක් වෙනවා, හිටපුගමන් චූස් ගාලා ශොක් එක බහින්නේ. ජපන් ඒවා වගේ ඔන්චිල්ලි චිලි චිල්ල මලේ කියල වැනෙන ශොක් වලින් දුවන්න බෑ. ගල් ගෙඩිය තමා ඉතින් තිබ්බ තැනම. කැරියර් එකක් ඕනේ ශොක් මාරු කරන තැනට ගෙනියන්න:lol::lol::lol::lol:
මෙන්න...