සතෙන් සතේ එකතු කරලා නයත් වෙලා අම්මගෙනුත් ඉල්ලගෙන ජිග්සෝ එකක් ගත්තනේ මම. දැන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ MDF කපාගෙන කපාගෙන යනවා. සබ්වූෆර් එකකුත් ගැහුවා වාහනේට, එක එක මගුල් හැදුවා. ජිග්සො එකෙන් ගන්න ආතල් එක මලක් ගහලවත් ගන්න බෑ. ගමේනේ, කොල්ලෝනේ, ඒකනේ
මට මෙන්න මෙහෙම කබඩ් ටිකක් හදන්න ඕනේ, හදන හැටි...