මෙහෙමයි මුලදි කුකුන් චැනල් කිහිපයයි තිබුනේ මුල ඉදලම අනෝමා මිස්ගේ චැනල් එක තිබුනා පස්සේ මෙයා පලතුරු පලතුරු තියෙන ඉටි රෙද්දක් වට කරලා කැමරාවක් අටවලා වීඩියෝ දාලා අනිත් අයව කපාගෙන පාගගෙන විඩියෝ වල්ට ලක්ශේ දෙක විව්ස් ගත්තා.ඉට පස්සේ කට්ටිය ගොඩක් කුකින් චැනල් කරනකොට ඉට්න් මිනිස්සුන්ට චොයිසස් වැඩි නිසා...