මෙයාලත් රජ පස්ස වගෙම තමා මර්දනයෙන් මඩ වලින් හොරකමෙන් තමා ගොඩ ගියෙ.
ස්ට්‍රටජි එක:-
1.පොඩි ෆෙමස් නැති චැනල් හැම එකටම ගිහින් ඒවගේ තියෙන රෙසිපි එකතු කර ගන්නවා.
2.ඉට පස්සේ මම හොයා ගත්ත ටිප්ස් සමගින් කියලා අර රෙසිපිය තමන්ගේ වගේ කරනවා
අර බිත්තර නිස්සන්කගේ මඩබලකායේ ඉරොසාන් වගේ තමා වෙන හොද කෑම චනල් වල...