avarage 1000 views $3 wage
monthly views 5Million
5000000/1000*3*200
3000000
ඉතින් ඒකයි වෙන චැනල් එකකටවත් විව් එකක් වත් යනවට අකමැති එකාදිකාරයක් පවත්වාගෙන යන්නේ.තරුන ගැනු ලමයි චැනල් හදලා විව්ස් ගන්නවට අකමැති.යුටුයුබ් ෆ්‍රී පැලැට්ෆොම් එකක් කැමති කෙනෙක්ට කැමති විදිහට චැනල් එකක් හදලා හම්බ කර ගත්තැකි.